' ටේ වැඩ ටික හොදට කරගන්නවා අද ක්ලාස් නෑනේ මං ඒනකම් ගේට් ඒක ඉස්සරහ ඉන්වා කොහෙවත් ගිහින් අහුවෙන්නෑ හරිද '
'හරි අයියා'
හ්ම්.. අයියා ගියා විතරයි මං තඩි හුස්මක් පිට කරලා ඉස්කෝලෙ ඇතුලට ගියා.මං යනකොට කොට ජිමිනයි ජිනදාසයයි දහය වසර පන්ති ලග බංකුවේ ඉදගෙන පච කෙලිනවා මාත් උන්ට පේන්නැති වෙන්න ගිහින් දෙන්නගෙම පිටට ගැහුවා
'මොන ලබ්බක්ද යකෝ කරන්නේ '
'අඩෝ ලබ්බක් කරන්නෙ කොහොමද ජිමිනො' ඒ අස්සෙ ජින් ආතල් දෙනවා
'ලබ්බ කරන විදිය කියලා දෙන් වරෙන් රෑ වෙලා අපෙ ගෙදර'
'අඩෝ ජිමිනා අහපංකො අර උබෙ නංගි බබාට කොල්ලෙක් ඉන්නවා '
' අඩෝ ඇත්තටම ඉන්නවද බම් ටේයා' මාත් ඉතින් ඔළුව හෙල්ලුවා ජිමිනා පනදාගෙන අඩනවා ඇත්තටම නෙවෙයි බොරුවට මූ කවද්ද සිරා ලව් කරෙ මේන් ඒ්ගමන අඩපු එකා හිනා වෙනවා . මුට නම් පිස්සු ඒ අස්සෙ මුකුත් නොදන්න ටියුබ් ලයිට් ජිනා අහනවා
'අඩෝ ටේ ජිමින්ට නංගි කෙනෙක් නෑනෙ බම් ' හනේ ඉටිම් මූ දන්නෙ ජිමින්ගෙ අන්තප්පුරෙන් බාගයක් ගැන විතරනෙ මං ඉතිම් ඔ්ක ගැන කියන් කට ඇරියා විතරයි කොටා මැද්දෙන් පැන්නා
'අඩෝ සොරි ජිනා උබට කියන්න අමතක උනා.අර මුන්ගෙ එහා ගෙදර රීටා ඇන්ටිගෙ පොඩි දුව බම් මම ලයින් පාර දැම්මා හැබැයි වැඩක් නෑ අර හැලපයෙක් නිසා මට බත් ඒකකුත් නැති උනා' ඔ්ක තමා මුගෙ වැඩේ කෙල්ලො සෙට් කරගන්නේ බත් කන්න
' ආ ඒක නෙමේ ටේ උබ අර විචාරෙ ලිව්වද' ජිමින් අහපි
'මොන විචාරෙද බම් මං ලිව්වෙ නෑ උබ ලිව්වද' 'අර ඊයෙ දුන්න ඒක මං ලිව්වෙත් නෑ' අන්න මයෙ බොක්ක මං කරලා නැත්තම් ඌ කරලත් නෑ.
'ගැම්මක් තමා සගෝ ජින් උෑබ කරාද ' 'ඔව් බම් නිකම් ඉන්න එකේ ලිව්වා '
🔔🔔
එතනින් එහා කතාව ක්ලෝස් බෙල්ලෙක ගහපු ගමන් දිව්වා පන්තියට. දිව්වට මොකද මට හති යකෝ තට්ටු තුනක් නැගපම්කෝ .හති ඇර ඇර පන්තියට ආවා. හතර ගාතෙන් ආවට දොර දිහා බලන් ඉන්න ඒ මූන දැක්කම බලු වර්ෂන් එකෙන් ආයම ටේහ්යුන් වර්ෂන් එකට. ඇයි යකෝ අර හැලපයෝ දෙන්නා ඒක්ක කයිය ගගහ ඉන්නැතුව පන්තියට ආවෙ නැත්තෙ තූ නොදකිම්.
YOU ARE READING
My stupid baby (taekook)
Fanfictionඕයි මෝඩ ටේහ්යුන් මට ඇත්තම කියනවකො තමුසෙ රෑට රෑට හොරෙන් තනකොල හරි පුන්නක්කු හරි කනවා නේද ඒක නේද බබා ඔයාගෙ මෝඩ කමේ රහස 😂-ජංකුක් නෑ මං තනකොල මැල්ලුම් හදලා පුන්නක්කු හොදි හදලා බත් එක්ක කන්නෙ ජංකුක්. 😒-ටේහ්යුන් මේ නපුරු ආඩම්බරකාර ජංකුක...