Chapter 10ಥ_ಥ

368 81 11
                                    

'ඒයි ඒයි ඔහ‍ොම ඉන්නවා.ක‍ොහ‍ෙද දුවන්න‍ේ.'

හුටා දැක්කා න‍ේද.සික් විතරක් මටමයි ව‍ෙන්න‍ේ.මං පැනග‍ෙන කැන්ටිමට යද්දි විනය බාර කැහැටු නැට්ටා සදුනා ත‍ේ එකක් බිබී පෑන් ක‍ේක් එකක් ද‍ෙකට නමලා කට‍ේ දාග‍ෙන කනවා.කෑමත් එපා වුනා.

'ඒයි ඔය ලමයා ම‍ොන සිහිය‍ෙන්ද ඉන්න‍ේ.ක‍ොහ‍ෙද මං දැක්ක ගමන් දුවන්න ගිය‍ේ.'

'අන‍ේ ක‍ොහ‍ෙවත් නෑ සර්.'

'ආ.. ක‍ොහ‍ෙවත් නෑ සර් ම‍ේ ම‍ේ පන්තියට යන්න ගිය‍ේ.'

'දැන් ඔය ලමයග‍ේ පන්තිය තිය‍ෙන්න‍ේ කැන්ටිම‍ේද.'

'ආප‍ෝ නෑ සර් කැන්ටිම ඇතුල‍ෙ ඉඩ මදින‍ේ. මං ආව‍ේ මග‍ේ යාලුව‍ෙක්ට මී මැස්ම‍ොර‍ේ හැදිලා ගැහී ගැහී ඉන්නවා සර්.ත‍ේ එකක් අරන් යන්න ආව‍ේ.ඒත් කැන්ටිම ලගට ආවම තමා ත‍ේ එක ග‍ේන්න කිව්ව‍ේ මී මැස්ම‍ොර‍ේටද වලිප්පුවටද කියලා මතක් උන‍ේ.මං ම‍ේ ආය පන්තියට යන්න හැදුව‍ේ ඒක අහන් එන්න යන්නම් සෑර් බායි. '

මං දුවග‍ෙන ආවා එන්න.මං ඇහුනා ඈතින් අරූ කෑ ගහනවා.කවුද ඕකව ගනන් ගන්න‍ේ.පඩිප‍ෙල ලගට යද්දිම බ‍ෙල් කරා.ඊට පස්ස‍ේ තට්ටු තුනම බඩ ගාග‍ේන නැගගත්තා.යද්දි සසා ගෑනි ගිහින්.චික් විතරක් අර ඇටවල්ලා නිසා මුකුත් කන්නත් නෑ.හිමීට ගිහින් වාඩි උනා විතරයි ජිමිනා මග‍ේ පැත්තට පුටුව හරවන් ප්‍රහ්න අහනවා.

'අඩ‍ෝ බල්ල‍ෝ අර හා තඩියා උබට ගැහුවද?නැත්තම් කිස් කරාද?පක් කරාද? ආාා කියපම්ක‍ෝ උග‍ේ අරක ල‍ොකුද? දිග වැඩිද? උබ ප්‍රෙග්නන්ට් ද?ලමයා ක‍ෙල්ල‍ෙක්ද?නැත්තම් ක‍ොල්-'

'වහගනින් ත‍ොග‍ෙ ඔය බලු කට.එහ‍ෙම ම‍ොන උට්ටක් වත් උන් නෑ යක‍ෝ.ඌ ආවා ගියා.ත‍ෝ ආය ප්‍රශ්නයක් ඇහුව‍ොත් මං ත‍ොග‍ෙ අහවල් එක‍ෙන් ය‍ෝ ය‍ෝ එකක් හදනවා.'

'ත‍ෝ එක්-'

හරි හරි යසයි ජිමිනට එච්චරයි කියන්න පුලුවන් උන‍ේ ජයතිස්සයා ආවා .මාත් ජිමිනග‍ේ මූනවත් බලන්නැතුව ගනන් ප‍ොත ගත්තා.මූන බලන්න බෑ ඉතින් ජන්කුක් ඇවිත් ඔලුව කාලා ගියා කියන්න බෑන‍ේ.

My stupid baby  (taekook)Where stories live. Discover now