Chapter 2ಥ_ಥ

484 82 15
                                    


ඒ යුංගි බලපං අර ග‌ොං ගහ ඉන්න තැන සිග්නල් අඩුද කියලා යක‌ෝ කියලා විනාඩි පහකට විතර පස්ස‌ෙන‌ෙ බම් රිප්ලයි එන්න‌ෙ ' අන‌ේ ඇයි යකූ මූ ම‌ෙහ‌ෙම පංතියම හිනා ව‌ෙනවා අර ක‌ොටත් මග‌ෙ පිටට තඩි බබා හිනා ව‌ෙනවා ඌවත් තල්ලු කරලා දාලා අරූටත් රවලා කට වහග‌ෙන හිටියා ආය මුකුත්ම කියන්නෑ කියලා හිතා ගත්තට ම‌ොක‌ෝ අර හාදතා ආය‌ෙම කිවුවා බලු කතාවක්

............................................................................................................................

'ඕයි ම‍ෝඩ ට‍ේහ්‍යුන් තමුස‍ෙ රෑට රෑට පුන්නක්කු හරි තනක‍ොල හරි කනවා න‍ේද.ඒක න‍ේද බබා ඔයාග‍ෙ ම‍ෝඩ කම‍ේ රහස'  ර්.. ජංකුක් තමුස‍ෙනම් මහ වදයක් හිටපම්ක‍ො

' නෑ මං තනක‍ොල මැල්ලුම් හදලා පුන්නක්කු හ‍ොදි හදලා බත් කනවා ජංකුක්'  කියලා දැම්මා මං හිතුව‍ෙ දැංවත් කට වහන් ඉදියි කියලා ක‍ොහ‍ෙද ගත් කටටම ආය ' අන‍ේ තැන්ක්යු බං මන් පත්තර‍ෙ ආටිකල් එකක් දානවා උබ ම‍ෝඩ කම‍ේ රහස මාධ්‍යට කිව්වා කියලා මාර පින් වැඩක් කරගත්ත‍ෙ හැබැයි' න‍ොදකිම් බූරුවා කටට බ‍ෝම්බයක් දාන්න හිත‍ෙනවා පන්තිය‍ෙ හැතිකර‍ේටත් හිනා ව‍ෙනවට වඩා වැඩක් නැද්ද ක‍ොහ‍ෙද මං ආයම කට අරින්න  යද්දි  

'අන‍ේ ප‍ොඩ්ඩක් පරක්කු උනා ලමයි' කියාග‍ෙන ආවා මල්ලිකා ගෑනි.දැන්ද ගෑනිය‍ේ එන්න‍ෙ කලින් ආවානම් මං ම‍ෙතන පච ව‍ෙන්නෑන‍ෙ.දැන්නම් පංතියම සයිලන්ට් මාත් ගත්තා බුද්ද ධර්මය ප‍ොත අතට මං අච්චු ප‍ොත් වලට විතරයි කවර දාන්න‍ෙ. මං කිව්වට මං න‍ෙව‍ෙයි අම්මා.අම්මා ප‍ොත‍ේ ලස්සනට ලියලා  කිම් ට‍ේහ්‍යුන්   බුද්ද ධර්මය  11-D කියලා අපි english medium class එක හැම‍ෝම න‍ෙව‍ෙයි ලමයි 15 ක් විතර මං නම් සිංහල‍ෙන් ඉග‍ෙන ගන්න‍ෙත් බ‍ොහ‍ොම අමාරුවාන්.

'හරි ලමයි අද අප‍ේ පාඩම "ආදර්ශවත් චරිත" ' අම්ම‍ෝ අපිටම ගැලප‍ෙන පාඩම ටීච පාඩම කරන ක‍ොට අපිත් ඔහ‍ේ අහං ඉන්නවා කියලද හිතුව‍ෙ පිස්සුද අන‍ෙ මායි ජිමිනයි කෑම ද‍ෙක දිග ඇරන් ඩ‍ෙස් එක යටට අත ප‍ොඩ්ඩක් හ‍ෝදන් බත් කනවා ජින් කන්න‍ෙ ඉන්ටවල් එකට ඌ හ‍ොදට ඉග‍ෙන ගන්න එකා. කවුරු හරි ඇහුව‍ොත් ඉන්ටවල් එක ව‍ෙනකම්ම ඉන්නවද කන්න උත්තර‍ෙ ජීවිත‍ේට නෑ බං ජීවිත‍ේට නෑ.පංතිය‍ේ උනුත් දන්නවා අපි කනවා කියලා උන් පාවලා ද‍ෙන්න‍ෙත් නෑ.මායි ජිමිනයි කලා ඉවර ව‍ෙලා ටීච යනකම් බලන් හිටියා .දන්න‍ෙම නැතුව පීරියඩ් එකත් ඉවරයි .ටීච පන්තිය‍ෙන් ගියා විතරයි  මායි ජිමිනුයි ජන‍ේල‍ෙන් එලියට අත හ‍ේදුවා. ආය තට්ටු තුනක් පහලට යන්න බැරි නිසා හැමදාම ඕක තමා ස්ලැබ්එක උඩට වතුර වැට‍ෙන නිසා අවුලක් නෑ.අතහ‍ෝදන් හැර‍ෙන ක‍ොටම හාදතා උග‍ෙ මලකඩ ප‍ොතත් දිග ඇරන් උග‍ෙ අනිත් සිප්පිය‍ෝ ද‍ෙන්නා එක්ක හිනා ව‍ෙනවා.ම‍ේන් මූ මං ඉදගත්තා විතරයි පජාති හිනාවක් දාග‍ෙන පන්තියටම ඇහ‍ෙන්න උග‍ෙ ප‍ොත‍ේ තියන ම‍ොනාද කියවනවා.ම‍ොනාවත් න‍ෙව‍ෙයි යක‍ෝ මං ගැන කියන්න‍ෙ.මූ අර  උද‍ේ පත්තර‍ේට දානවා කිව්ව ආටිකල් ර‍ෙද්දක් ලියාග‍ෙන කියවනවා

My stupid baby  (taekook)Where stories live. Discover now