Chapter 4ಥ_ಥ

357 76 7
                                    


............................................................................................................................. 🙂💔

ටික ව‍ෙලාවකින් ටීච පන්තියට ආවා.හැම ලමය‍ෙක්ම ඔහ‍ෙ ඉන්නවා.මාරම රස්නයක් තිය‍ෙන්න‍ෙ. ටීච උගන්නන එකත් නැවැත්තුවා.

"ලමයි අදට නවත්තමුන‍ේද? ඔය නිදන් ඉන්න ලමයි ටිකත් නැගිටින්නක‍ො.අපි ස‍ෙල්ලමක් කරමුද? ම‍ොකක්ද කරන්න‍ෙ .සයිමන් ස‍ේස් කරමුද? " ඒකටනම් ඔක්ක‍ොමලා හා කිව්වා.කම්මැලි ව‍ෙලාවට ටීච නිතරම වග‍ේ ස‍ල්ලමක් කරනවා.අපි පීරියඩ් එක ඉවර ව‍ෙනකම්ම ස‍ෙල්ලම් කරලා ටීච ගියාට පස්ස‍ෙ බෑග් ලෑස්ති කරා.

 'අඩ‍ෝ ට‍ේ අයියා එනවද එක්කන් යන්න?

'ඔව් ජිමින් ග‍ේට් එක ලග ඉන්න කිව්වා උබට අව්ලක් නෑන‍ෙ?

" නෑ නෑ උබ පලයන් මට බුක් ෂ‍ොප් එකකට යන්නත් ඔනි ඒ නිසා අවුලක් නෑ

'ජිමින් මාත් එනවා ඔයත් එක්ක 

'අඩ‍ො යමන් යමන් ම‍ොනාද ගන්න තිය‍ෙන්න‍ෙ .  ජිමින් එක්ක ජිනුත් එනවා කිව්වම ජිම්නාග‍ෙ කට කන‍ේ

'මට ඉතිහාසය ප‍ොත් වගයක් ගන්න ඔ්න .

' හරි හරි යං ට‍ේ හ‍ෙට මැත්ස් ක්ලාස් එනවන‍ෙ.

'ඔව් එනවා ම‍ේ ගනන් වැඩ ම‍ොනාහරි දුන්නද

'ඇයි ම‍ේ කවදාවත් නැතුව වැඩ ගැන අහන්න‍ෙ .

'නෑ බම් මං අද ඉදලා හ‍ොදට වැඩ කරනවා.

'අඩ‍ෝ පල පල යන්න ත‍ෝ ඕක ප‍ෙරපාසල් යන කාල‍ෙ ඉදලා කියන්න‍ෙ ඒත් කර‍ෙ නෑන‍ෙ.

'හරි ඉතිම් ත‍ෝ කර‍ෙත් නෑන‍ෙ .මං නම් අලුත් ප‍ොතක් ගත්ත‍ොත් පලව‍ෙනි පිටුව‍ෙ ලස්සනට වැඩ කරනවා හරිත.

'මාත් කරනවන‍ෙ කට වහන් පල යම්න. 

'යන්වා තමා.  බ‍ෙල් එක ගහපු ගමන් ජිමින්ටත් ගස්සන් ආවා.ග‍ේට් එක ලග අයියා බයික් එකත් නතර කරන් ඉන්නවා.එකපාරම අර ජංකුක්කා හ‍ොබ්බග‍ෙයි යුංගිග‍ෙයි කරට අත දාං පාර හරස් කරග‍ෙන ඉන්නවා.ර්...අයිව‍ෙයං මිනිහ‍ො කිය කිය ඉන්නැතුව උන් තුන්ද‍ෙනාවත් තල්ලු කරං අවා මං.ආපු ගමං අයියා දීපු හ‍ෙල්මට් එකත් දාග‍ෙන බයික් එකට නැග්ගා.

'ම‍ොනා හරි ගන්න තියනවද ට‍ේ

'නෑ අයියා මුකුත් ගන්න නෑ.   

අයියත් හ්ම් කියලා බයික් එක ස්ටාර්ට් කරා.බයික් එකක යනවා කියන්න‍ෙ ජ‍ොලි වැඩක්.ඇගට හුලං වදිද්දි දැන‍ෙන සනීප‍ෙට මං ඇස් පියා ගත්තා.

'හුත්    ට‍ේ ම‍ොන මගුලක්ද කරන්න‍ෙ 

අයියා අහපි.සනීප‍ෙට ඇස් පියා ගත්තට ම‍ොකද  පිටිපස්සට බර ව‍ෙච්ච නිසා තව ඩිංග‍ෙං බිම පත බෑ ව‍ෙනවා.

'ම‍ේ ම‍ේ..නෑ අයියා නින්න ගියා.

'ග‍ෙදර යනකම් ඉන්නවා දඟලලා හ‍ොම්බ සමතලා කරගන්නැතුව.

මාත් හ්ම් කියලා වට පිට බලන ගමන් ආවා.අයියා පුස්තකාල‍ෙ ලඟින් නවත්තලා

'ට‍ේ බහින්න.

මාත් දඩ බඩ ගාලා බැස්සා.අයියත් බයික් එක‍ේ යතුර අරං බැස්සා.

'යං කන්න ම‍ොනාහරි අරං එන්න කිව්වා අක්කා.

අයියා එහ‍ෙම කියලා කියලා මාවත් ඇදග‍ෙන පාර‍ෙන් එහා පැත්ත‍ෙ තියන ෆුඩ්සිටි එකට ගියා.අද අක්කා නිවාඩු .  company එකක  ceo ග‍ේ ඇසිස්ටන් තමා එයා. අයියා බඩු දාගන්න කූඩ‍ෙකුත් අරග‍ෙන ක‍ෙලින්ම ගිය‍ෙ බිස්කට් තියන පැත්තට.ගිහික් ච‍ොක්ලට් බිස්කට් එකකුයි,ව‍ේෆර්ස් බිස්කට් එකකුයි අරග‍ෙන,

'ට‍ේ ඔයාට ඕන බිස්කට් එකක් ගන්න.

කියලා කිව්වා.මටත් ඉතින් ම‍ොක‍ෝ මුලු රාක්ක‍ෙ පුරාම හ‍ොද සර්චින් පාරක් දැම්මා.අයියා ඉන්නවා කියන්න‍ෙ හ‍ොද ගානකට විදින්න පුලුවන්.බලලා බලලා ගත්තා ක‍ොම‍ේ බිස්කට් පැකට් ද‍ෙකක්.BBQ flavour , cheese and chilli flavour වලින් ගත්තා.ආයම ඇස් කරකවලා බලලා ච‍ොක‍ෝ ම‍ෝ එකකුත් ගත්තා.තව ගන්නවද කියලා කල්පනා කරලා ආය ඕන්නෑ කියලා අයියත් එක්ක ච‍ොක්ලට් කියන පැත්තට හ‍ොම්බ දැම්මා.ඔක්ක‍ොම බඩු අරග‍ෙන අයියා බිල් එක ප‍ේ කරනකම් බෑග් එකත් අරං එලියට ආවා.එලියට ආපු ගමන් දැක්ක‍ෙ ඇග‍ේ මාලු හිප‍ොප් නටලා බරතත් නටන දර්ශනයක්.













ම‍ොනවහරි කියන් යන්න


කියලා කියන්නෑ මං දන්නවා මුකුත් කියන්නෑ කියලා.

මං හිතුවා කතාව ලියන එක නවත්තන්න.

බායි 🤐

My stupid baby  (taekook)Where stories live. Discover now