Chapter 3 ಥ_ಥ

419 74 26
                                    

ජිමින්ග‍ෙ සද්දයක් නැති නිසත් අත‍ේ ම‍ොකක්ද තියනවා වග‍ේ නිසත්  හැරුනා එහාපැත්තට.හැබැයි දැක්ක ද‍ේ නිසා මට කැ ගැහුනා.

................................................................................................................................................................

'දලබුව‍ේ.........................ක්'

මං හයිය‍ෙන් කෑගහග‍ෙන පැත්තකට වුනා.පැත්තකට උනාට වැඩක් නෑ.ඌ මග‍ෙ අත‍ෙ එල්ලිලා පස්ස‍ෙන් එනවා. මං අත ගසන ගමන් කෑ ගැහුවා.

'ට‍ේ ඔහ‍ොම හිටපම් දගලන්නැතුව මං අයින් කරනකම්' ජිමින් කෑ ගහනවා.ඒත් එක පාරටම කවුද පිටි පස්ස‍ෙන් ඇවිත් මාව අල්ලග‍ෙන එයාග‍ෙ පපුවට තුරුල් කරගත්තා.මග‍ෙ ඉන වට‍ෙන් අත දාලා මාව තුරුල් කරග‍ෙන.එයාග‍ෙ හුත්ත මග‍ෙ කන පිටිපස්සට වැද‍ෙන ක‍ොට ක‍ොහ‍ෙවත් නැති චූ බරකුත් ල‍ෝඩ් ව‍ෙනව.ඒත් එකපාරටම එයා මාව අතඇරියා.මං දඩිබිඩි ගාලා පිටිපස්ස හැරුන‍ෙ මාව අල්ලන් හිටිය එකා ම‍ොකාද බලන්න.හැබැයි මං දැක්ක‍ෙ දකින්න බලා ප‍ොර‍ොත්තු උන ක‍ෙන‍ෙක්නම් න‍ෙව‍ෙයි.

'ජින්' ඔවු යකූ ජිනදාසයා මටත් විරිත්තග‍ෙන ජිමින් ලගට ගියා.මං ආපහු උන් ද‍ෙන්නග‍ෙ පැත්තට හැරුනා.ජිමින් ක‍ෝටු කෑල්ලකුත් අත‍ේ තියං බලන් ඉන්නවා.හැබැයි ඒක ප‍ොඩ්ඩක් ව‍ෙනස්.ක‍ෝටුව‍ෙ අග බූල් පිරිච්ච බ‍ෝලයක් තිය‍ෙනවා.ප‍ොඩ්ඩක් හිටපම් ඒ  දලබුව‍ෙක්.  මං ඉක්මනට අත දිහා බැලුවා.දලබුව‍ෙක් නැ ජිමිනා ඌව අයින් කරලා.අම්ම‍ෝ ඇති යන්තම්.මුකුත් න‍ොකියා ජිමින් ඌව ක‍ෝට්ටත් එක්කම තාප්ප‍ෙන් එහාපැත්තට විසි කරලා ඉක්මනට මං ලගට ඇවිත් මාව බදා ගත්තා.හිමීට මග‍ෙ ඇස් ද‍ෙක‍ෙ තිබ්බ කදුලු පිහිදලා 'ග‍ොඩක් බයවුනාද ට‍ේ' කියලා ඇහුවා.මං මුකුත් න‍ොකියා ජාමින්ට තුරුල් ව‍ෙලා ඉද්දි ජිනුත් ඇවිල්ලා මග‍ෙ ඔළුව අතගානවා මට දැනුනා.ඒ  ද‍ෙන්නා මග‍ෙ 1 වසර‍ෙ ඉදන් යාලුව‍ො ද‍ෙන්නා නිසා මං ගැන හැමද‍ේම වග‍ෙ දන්නවා.ඉතිම් මං දලබුව‍ොන්ට පනුව‍ොන්ට බයයි කියලා එයාලා හ‍ොදටම දන්නවා.මං දලබුව‍ොන්ට බයයි කියලා අනිත් අය දන්නෑ.මං කියන්න‍ෙත් නැ.ජංකුක් ගැන වග‍ේම දලබුවා ගැනත් අමතක කරලා දාලා තව ටිකක් හ‍ොදට ජිමින්ට තුරුළු වුනා.ලැබ‍ෙන අවස්ථාව‍ෙන් ප්රය‍ෝජන ගන්න ඕන.හැබැයි ඉතිම් වැඩි ව‍ෙලා එහ‍ෙම ඉන්න ල ැබුන්නෑ.ඉන්ටවල් ඉවරයි කියලා බ‍ෙල් එක ගැහුවා.අපිත් කිසි කතාවක් නැතුව සිරිපාද‍ෙ යනවා වග‍ෙ පඩිප‍ෙල නැග්ගා.පන්තිය ඇතුලට යනවත් එක්කම ලමයි ඔක්ක‍ොම කෑගහල 'අන‍ෙ ස‍ොරි ට‍ේ අපි ඉස්සල්ලා හිනාවුනාට ස‍ොරි 'කියලා ස‍ෙට් එකම ඉන්නතැන් වලට ගිහින් සමහර අය තම තමන් කරන සබ්ජ‍ෙක්ට්ස් වලට ගියා.රසාස්වාද‍ෙ කරන උන් විතරයි පන්තිය‍ෙ.කම්පියුස් ව‍ෙලා ඉන්න මාව ඇදන් ජිමින් ඇවිත් මාව ඩ‍ෙස් එක‍ෙන් වාඩි කරලා හයිය‍ෙන් මග‍ෙ පිටට ගැහුවා ්‍.

My stupid baby  (taekook)Место, где живут истории. Откройте их для себя