Chapter 15 ಥ_ಥ

353 83 11
                                    

තනියමද යන්න‍ේ අහලා අතවර කරන්නද දන්නෑ යන්න‍ේ.මාත් ඉතින් ඔව් කියලා දැම්මා 



ඊට පස්ස‍ේ ආය මෑන්ග‍ෙන් සද්දයක් නෑ.මටත් ම‍ොක‍ෝ තව ටිකකික් බහින්න ඕන නිසා ෆෝන් එක බෑග් එකට දාගත්තා.කියන්න බෑන‍ේ බහින ක‍ොට  ෆ‍ෝන් එක වැටිලා ර‍ෝද‍ෙට අහු ව‍ෙලා කුඩු පට්ටම් උන‍ොත්.අනිත් දවස් වලට වඩා අද බස් එක‍ේ  ස‍ෙනග අඩුයි.ව‍ෙනදට හැර‍ෙන්නවත් ඉඩ නෑන් නගින අයත් අඩු නිසා විනාඩි 45 ක් විතර යන ගමන පැය බාග‍ෙන් වග‍ේ යන්න පුලුවන්.සමගි මාවත ලගින් බස් එක නැවැත්තුවා.කපල් එකක්ද ක‍ොදහ‍ෙද එකට ඉන්න අන්තිම දවස වග‍ේ එකට ඇලීග‍ෙන බස් එක‍ෙන් බැස්සා.තව ප‍ොඩි දුරයි.පුස්තකාල‍ෙ ඈතින් ප‍ේන ක‍ොට මං නැගිට්ටා.ජිමිනට ප‍ොඩි තට්ටුවක් දාලා සීට් එක අයිනට යන්න කිව්වම ඒකා නිකම් ගන්ජි ගහලා වග‍ේ බලන් ඉන්නවා.නින්ද ගිහින් හිටියා උනත් නැගිට්ටුව‍ෙ ඌ ඊලග හ‍ෝල්ට් එක‍ෙන් බහින්න ඕන නිසා.ජිමිනට බායි කියාග‍ෙන බස් එක‍ෙ ද‍ොර ලගට ගිහින් බ‍ෙල් එක ගැහුවා.ඩ්‍රයිවර් කාරයා බ‍ෙල් එක ගැහුවත් ඇහුන්නෑ වග‍ේ ගිහින් පුස්තකාල‍ෙත් පහු උනාම තමා බස් එක නැවැත්තුව‍ේ.ර්ර් උග‍ේ බස් එක වග‍ේන‍ෙ යකූ හිතුන හිතුන තැන් වල නවත්තන්න‍ේ.

මන් බස් එක‍ෙන් බහිනක‍ොටම ජන්කුක් එක්ක හ‍ොබියත් දඩ බඩ ගාලා බැහැගත්තා.මුන්ට ම‍ොනා ව‍ෙලාද.බහින තැන අමතක ව‍ෙලාද මන්දා.සමහර විට නැන්දලාග‍ෙ ග‍ෙදර යනවා ඇති.මාත් ඔ්න මගුලක් කියලා ආවා ඒන්න.බෑග් ඒකට දාගත්තු ‌ෆ‌ෝන් ඒක අරන් ‌ට‌ෝච් ඒක ගහගත්තා.දැන් ඉතින් හ‌ොල්මන් වල බැල්ම න‌ොවැට‌ේවා කියලා ග‌ෙදර දුවන්න තිය‌ෙන්න‌ේ.ඒත් ම‌ොන ප්‍රාර්ථනාව කරලා ගියත් වැඩක් නෑ මහ හ‌ොල්මන පිටිපස්ස‌ෙ ඉදන් කෑ ගහද්දි.

'ඔ්යි ග‌ොන් අල‌ේ ක‌ොහ‌ෙද යන්න‌ේ'

ම‌ේ‌ ම‌ොන පිස්ස‌ෙක්ද.යක‌ෝ ම‌ේ රෑ ව‌ෙලා තිය‌ෙද්දි ග‌ෙදර යනවා මිසක් ත‌ොවිල් නට්න යනවා ඇයි.

'ග‌ෙදර යන්න‌ේ.ඇයි ඔයාලා ව‌ෙන ක‌ොහ‌ේ හරි යන්නද.'

'ඔව් ම‌ේ බූරු පැටිය‌ෙක් රකින්න යනවා.හ‌ෙන ප‌ොඩියි අප්පා.පව්න‌ේ ම‌ොක‌ෙක් හරි උස්සන් ගිය‌ොත්.බෑග් ඒකක් වත් උස්සන් යන්න බෑ.අනික ඒ්කට ග‌ොන් බාෂාවත් පුලුවන්.ක‌ොයි ව‌ෙල‌ෙත් තප්පුලන එකමයි වැඩ‌ේ.නැති වුන‌ොත් ඉතින් මටන‌ෙ පාඩුව.ම‌ොනා නැතත් හ‌ෙන හුරතල් පාට බූරු පැටිය‌ෙක්.'

My stupid baby  (taekook)Where stories live. Discover now