ආශ් මේ ජන්කුක්.මාව ඇදපු පාරට මගේ පිට බස් එකේ කනුවක වැදුනා කියහම්කෝ.සැක් ෆිල්ම් එකක වගේ ඇදිලා ගිහින් ජන්කුක්ගේ පපුවෙ වත් වැදුනනම්.ඒත් ඇයි මූ මාව ඇද්දේ.
'රේචල් තමුසේ යාලුවත් එක්ක ඉන්නවා.ගොන් තේහියොන් තමුසෙ හිටපු තැනටම යනවා.ඕයි හොබියෝ වරෙම් ඉදගන්න.'
තූ නොදකිම් ගංකාවයියා.මදැයි ඌ ලග ඉන්න ගියා.කමක් නෑ රේචල් ගෑනිටත් ඉන්න බැරි උනානේ.මාත් එහෙම්ම ගිහින් ජිමින් ලගින් වාඩි උනා.
'ඕය ජිමිනෝ අයින දීපම්කෝ.'
'වරෙන් ඉතින් එපා කිව්වා ඇයි.'
හික් දැන් තියෙන්නේ එලිය බලාගෙන හුලන් වැදි වැදී යන්න තමා.ටිකකින් කොන්දා ඇවිත් ටිකට් ගත්තේ නැති අයට ටිකට් ගන්න කිව්වා.මාත් ඉතිම් පුස්තකාලේ ලගට ටිකට් එකක් ගත්තා.දැන්නම් ගාන ටිකක් අඩුයි ටිකට් එකක.එකසිය පනහක් දුන්නම තිස්පහක් ඉතුරු දුන්නා.ඩ්රයිවරුත් ඇවිත් බස් එකට නැගලා බස් එක ස්ටාර්ට් කරලා පාරට දැම්මා.ෆුහ් හුලන් මූණට වැදෙද්දි දැනෙන සනීපේ.දැන් නම් නිදිත් මතයි.ඔන්න ඔහේ නිදා ගන්නවා බහින තැන ලං උනාම මොකෙක් හරි නැගිට්ටවන් නැතැයි.ජනේලෙන් ඔලුව තියාගෙන නින්ද යනකම් ටිකක් ඇස් පියාගෙන හිටියා.
'මොන හුත්..ආව්වා.'
'ඕයි ගොන් අලේ හයියෙන් වැදුනද?කෝ පෙන්නනවකෝ.'
ආශ් ෆක් නලලට පොල්ලෙන් ගැහුවා වගේ.නිදා ගන්න කියලා ඇස් පියා ගත්තා විතරයි ඩ්රයිවර් කාරයා පතාර බ්රේක් පාරක් ජනේලේ අර අරින්න වහන්න පොඩි කෑල්ලක් තියෙන්නේ එන්න ඒ මගුලෙ දඩාස් ගාලා නලල වැදිලා මාව ඉස්සරහ ශීට් එක අස්සට විසිවුනා.ඒ අස්සේ ජිමිනා මාව ඇදලා ගත්තම ජන්කුක් ඉදලෙන ඔලුව හරව හරව බලනවා.සික් විතරක් වස ලැජ්ජාව.බස් එකේ අනිත් උනුත් හැරි හැරි බලනවා.ඒ අස්සේ ජන්කුක් ඩ්රයිවර්ට බනින කොට හොබීතයා කියනවා බස් එක ඉස්සරහට බල්ලෙක් පැනලලු.නොදකිම් කැම්රි බල්ලා.
YOU ARE READING
My stupid baby (taekook)
Fanfictionඕයි මෝඩ ටේහ්යුන් මට ඇත්තම කියනවකො තමුසෙ රෑට රෑට හොරෙන් තනකොල හරි පුන්නක්කු හරි කනවා නේද ඒක නේද බබා ඔයාගෙ මෝඩ කමේ රහස 😂-ජංකුක් නෑ මං තනකොල මැල්ලුම් හදලා පුන්නක්කු හොදි හදලා බත් එක්ක කන්නෙ ජංකුක්. 😒-ටේහ්යුන් මේ නපුරු ආඩම්බරකාර ජංකුක...