👑🌺 කිරුළ 29 🔞 🌺👑

990 121 53
                                    

මට ගිහිං තුරුළු වෙන්න බැරි කමට එයාව හොයන් ගිය වචන සම්පූර්ණ කරන්නත් කලින් මං බලාපොරොත්තු නොවුණ විදිහට එයා එක තප්පරෙන් මං ළඟට ආවා....ඇඟට බර නොදුන්නත් මගෙ ඇග දෙපැත්තෙන් කකුල් දාලා සම්පූර්ණයෙන්ම මාව වහගෙන උන්න එයාගෙ තාමත් තෙත බේරෙන ඔලුව මගෙ බෙල්ල පාමුල තද වෙද්දී එයා කටහඬ වෙව්ලා වෙව්ලා උගුර යටින් මුමුණපු වචන,මගෙ හැඟිමුත් අවුස්ස අවුස්සා... මගෙ හිත පතුළේ ගිලීගෙන ගිලිගෙන යද්දි...එයා දාපු සීමාව එයාම බිදී කියන බලාපොරොත්තුවෙන් දෙපාරක් නොහිතා මං මගෙ අත් එයා වටේ ඔතා ගත්තා....

"අනේ මං..මං කොහොමද ඉන්නෙ...ඒ හැම තැනම ඔයාව පේද්දි...මං මං කොහොමද දෙවියනේ තනියම ඉන්නෙ...මට..මට පිස්සු හැදෙයි කිරුළු..පිස්සු හැදෙයි... "

"ම්හු..ස..ර්.."

එයාගෙ වචන මං කොච්චරවත් එයාගෙන් බලාපොරොත්තුවෙන් උන්න ඒවා වෙද්දී අනික් අතට එයාට උත්තර දෙන්න ඕන උණත්,මගෙ බෙල්ල පුරා දුවන්න ගත්ත ඒ තොල් පහස මගෙ වචන එහෙම්ම ගිල ගද්දී වචන වෙනුවට...මටම අවනත නොවුණ, නොසන්සුන් එයාව තව තවත් නොසන්සුන් කරන කෙදිරිලි එක පෝලිමෙ මගෙ උගුර අස්සෙන් එළියට පැන්නා..

"අ.. හ්..හ් ...හ්.."

"I..i need you baby..මට..මට ඕනා බබා...පිස්සුවෙන් වගේ..ඔයාව ඕන.....බය..උණත්..වැරැ..ද්දක්...අසා..ධාර්ණයක් වෙයි..කියලා..බය උණත්...ඔය හිත රිද්දලා...බලා.පොරොත්තු...බිඳලා දාන්න වෙයි කියලා...උඹම අවසර..දෙද්දීත්...ඇයි..මට හයි..යක් නැත්තෙ...ඇ..යි මගේ.. ම කර..ගන්න හයියක් නැත්තෙ...ඇ..යි..."

"..අනේ...ඇ..ති සර්...නවත්තන්නකෝ...ඔය..වචන වලට රිදෙනවා සර්..."

"උඹ කොල්ලෙක්...වෙලත් මං උබව පරිස්ස..ම් කරන්නේ..ඇ..යි..මේ මන් දන්න.පුරුදු විදිහ..නෙමෙ...බබා..මට..මට මාව තේ.රෙන්නේ නෑ....ඇ..යි..මේ දේවල්..මන් මේ තරම් සංකීර්ණ..කරගන්න හදන්නෙ...ඇ..යි...දන්න දා ඉඳන්...පුරුදු..විදිහ මඟ ඇරලා...උඹ ළඟ...අමුතු විදිහට හැසිරෙන්නේ....ඇ..යි..හිතටත් අමාරු තරම්...වගකි..මක් උඹ ගැන දැනෙන්නේ...ඇ..යි..දෙවියනේ.."

මගෙ කෙදිරිලි වලින්,ඇවිස්සුන හැඟීම් තව තව අවුස්සලා...දාගෙන උන්න සීමා මායිම් බිඳින්න දෙන උත්තේජනේ ඉවසන්න බෑ වගේ..එයාගෙ එක අතක සීතල ඇගිලි තුඩු මගෙ කෙදිරිලි එළියට එන්න නොදී උගුර අස්සෙ ගිල්ලන ගමන් මගෙ තොල් අඹර අඹරා කාර්යබහුල වෙද්දි එයාගෙ අනික් අත මගෙ ටී ෂර්ට් එක උඩට තල්ලු කර කර ඉඩ හදද්දී එයා මගෙ පපුව පුරා සංවේදී තැන් අවුස්සා අවුස්සා තොල් අරන් ගියා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now