part 5

67 14 14
                                    

              තේජාන් දුශ්මන්ත ද සිල්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

              තේජාන් දුශ්මන්ත ද සිල්වා


"තේජාන් උබ... "
     
මට කියා ගන්න පුලුවන් උනේ එච්චරයි.. අඩියට දෙකට මං ලගට ආව තේජාන් මාව ඇදල අරං ලොකර් එකට ගැහුවා... මාව ඒකෙ වැදුන පාර මට කෑ ගැහුනා...

"ආහ්....."

වේගෙන් මං ලගට ආව තේජාන් මගේ කට දෙපැත්තෙන් තද කරල ඇල්ලුවා... මාව ඌටයි, ලොකර් එකටයි හිර වෙලා... මං දගලන නිසා ඌ මගේ අත් දෙකම එක අතකින් අරං මගේ ඔලුවට උඩින් තියල තද කරා...

"කවුද ඌ..... කවුද කියපන් ඌ... "

මං බැලුවෙ මූ මොකද්ද අහන්නෙ කියල... මට හිතා ගන්න බෑ..

"තත්ද්ක්බ්ස්ස්ෆ්ජ්න්... "

"මොන හුත්තක්ද ඒ කිව්වේ... "

මූ මගේ කට මිරිකන් ඉන්න නිසා මට කතා කරගන්න බෑ..මගෙ කම්මුල් රිදෙනො හොදටම.... මං ෆුල් ගැම්ම දාල අරූව තල්ලු කරා.... මම අත් දෙකෙන්ම කම්මුල් අල්ල ගත්තා... රිදෙනො හොදටම... පාර හිටල ඇති, මොකද තේජාන් හරියට බෙන් ටෙන් එකේ මහා උරග දැවැන්තයා වගෙ....

"උබට කොහෙන්ද මෙච්චර හයියක්..."
       ‍තේජාන් මගෙ කනට ගැහුවා... මං විසිවෙලා ගියා..ආයෙ ගහන්න කලින් මං කකුල දාල අරූව බිම දැම්මා...

"මොකද්ද බල්ලෝ තොට දෝදුද... මොකද්ද අහන්නේ... කවුරු ගැනද තෝ මේ අහන්නේ..."  මට මල පැනපු නිසා මං කෑ ගහල ඇහුවා...

හෙන ගහන්න වගේ අරූ නැගිටල ඇවිත් මාව ඇදල ලොකර් ඩෝ එකකට හිර කරා...

"අම්මෝ උබ බබා... මං අහන්නේ අර බීච් රෝඩ් එකේ ඊයෙ රෑ තුරුල් වෙලා හිටපු එකා ගැන.... හොද හිතින් කියපන් කවුද ඌ.... මොකද්ද උබල දෙන්න අතර තියන සම්බන්ධේ.... "

සිලිලාරWhere stories live. Discover now