3

24 6 1
                                    

පසුදා උදෑසන ලිලී අවදි වූ විට, ඇගේ සිතුවිලි ක්ෂණිකව කුකී වෙත යොමු වූ අතර ඔහු සතුව තිබූ අමුතු සිතුවිලි ගැන හිතන්න ගට්බ්ටා .  ඇඳ මත හිඳගත් ඇය පෙරදා රාත්‍රියේ සිට ඔවුන්ගේ සංවාදය ගැන කල්පනා කරන්නට වූයේ කලකිරීමක් සහ කුතුහලයක් මිශ්‍ර වූ හැඟීමකිනි.

"කුකී," ඇය තමාටම මිමිණුවා, " එයා පුන්චි ලමයෙක් නේ තවම . ඒත්.. මොනව හරි දෙයක් තියෙනවා එයා ගැන , මට තේරුම් ගන්න බැරි "

තමන් එක්කම කතා කගනිමින් හිටපු කෙල්ලගෙ සන්වාඅයට බාආ කරේ හුරුපුරුදු කටහඩක්

"සුභ උදෑසනක්, නිදිකුම්බා පැලේට !" කුකී කිචිචිචි ගාමින් ඇගේ ඇඳ අසල දඟකාර සිනහවකින් පෙනී සිටියාය.

"උදෑසන, කුකී. ඔයා එක්ක එන්න කලින් මට උදේ කෑම කන්න ඕන." කෙල්ල කිව්වේ අඈලි මෑලි වෙන ගමන් . මොකද කෙල්ල හොදින්ම දැනන් හිටියා කුකීගෙන් බේරෙන එක ඒ තරම් ලේසි නොවන බව

නමුත් කුකී ඒ වන විටත් ඇගේ අත ඇදගෙන ඉවරයි, ඔහුගේ. "උදේ කෑමට වෙලාවක් නෑ! මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා . යමු..."

අකමැත්තෙන් උනත්, ලිලී කුකීගේ අසීමිත ශක්තියෙන් තමාව මෙහෙයවීමට ඉඩ දුන්නා, සෑම පියවරක් සමඟම ඇගේ කලකිරීම වර්ධනය විය. ඔවුන් ඉක්මනින්ම නැවත වරක් වනාන්තරයට අන අතරතුරේ එහිදී කුකීගේ දෑස් දිලිසෙන්න ගත්තා

"බලන්න, ලිලී! අර ගහේ ඇපල් තියෙනවා. අපි යමු ඔයාට බඩගිනි කිව්වනේ!" ඉදුණු පලතුරුවලින් පිරුණු  ගසක් පැත්තට දුවන ගමන් කොල්ලා කෑ ගැහුවා

. "කුකී, ඒක අවදානම් වැඩියි. මෝඩ අවදානමක් නොගෙන වෙන ගහකින් කඩමු ." කෙල්ල කිව්වේ තමන්ගේ අඇස් මානෙට දැනෙන අනතුරු ගැන විමසිල්ලෙන් . ඒත් පුදුමයි .. කුකීට අනතුරු නොදැනෙන එක  ගැන . සමහර විට එයාගේ මොලේ ඒ තරම් වැඩිලා නැති නිසාවත්ද ?

ඒත් කිසිම දෙයක් ගනන් නොගෙන අඇපල් කඩාගෙන තමන්ගෙම අතට දීපු එක ගැන ලිලීට අඇති උනේ අමුතු හැගීමක් . සමහර විට කුකී නිර්බීත වෙනවා නෙවේ මෝඩ වෙනවා .   risk එකක් ගන්න එක වෙනයි ඒත් මෝඩ දේවල් නිසා ජීවිතේ අවදානමේ දාගන්න එක  හරිද ? කෙල්ල හිතන්න ගත්තා

ඔවුන් ඇපල් අතලොස්සක් රැගෙන ආපසු කැලෑ පාරක් දිගේ යන අතරේ කුකී පෙන්නුවේ පුන්චි වැල් පාලමක් පාලමක්

ය "කුකී, මේ පාලම ආරක්‍ෂිත නැහැ වගේ. මම හිතන්නේ අපිට එගොඩ වෙන්න බෑ." අනතුරක් ගැන සේයාවක් දැනුන ලිලී ආයෙමත් කතා කරන්න ගත්තා

. "එන්න, ලිලී! ඔයාට මේක පුලුවන්. ඔයාව විශ්වාස කරන්න!" ලස්සන හිනාවකින් මූන පුරවගන්න ගමන් කොල්ලා කිව්වට කෙල්ලගෙ හිතම පිරිලා තිබුනේ අමුතු බයකින්

ඉතින් අකමැත්තෙම් උනත් ලිලී තමන්ගේ පලවෙනි පියවර ඉදිරියට තිබ්බා . පාලම යටින් යන වතුර පහර එක්ක උල්ව පෙනෙන ගල් ජීවිතය ගැන බයක් එක් කරා .   තමන් තියන තියන අඩියක් ගානේ සාර්තක උනත් හිත අස්සෙන් ආඵු බය ලිලීගේ සමබරතාවය බිද හෙලුවා . ඒත් ඒඑපුන්චි අතක් එයාව අල්ලගන්නකන් විතරයි

" තමන්වම විශ්වාස කරනවා කියන්නෙ පලමු පියවර විශ්වාස කරන එක විතරක්ම නෙවේ ලිලී . අවසන් පියවර වෙනකන්ම තමන්වම විශ්වාස කරන එකයි "

කුකීගේ බොලද ඒත් යම්තාක් දුරට ගැඹුරු වචන එක්ක ලිලීට මොහොතකට තමන්ගේ ප්‍රශ්න අමතක වෙලා ගියා . ඒ වෙනුවට පුන්චි කෙනෙක් වගෙ  හිතන කෙනෙක්ට කොහෙන් මෙහෙම අදහස් එනවද කියලා අඇති උනේ කුතුහලයක් . ඒත් උත්තරයක් දෙන්න කලින්ම කෙල්ලගේ අවදානය ගත්තේ රතු පැන්ඩාඅකෙනෙක්

" ඵ් කුකී . අර ෆින් ද ? එතකොට ඔයාගෙ පියෝනි මල තවමත් තියෙනවද ? " කෙල්ල අඇස් ලොකු කරගෙන අඇහුවේ පුන්චි කාලෙදි සේයාවක් වගේ මතක චරිත තවමත් ඉන්නවා දැකපු නිසයි .

"ඔව් ලිලී . එයාලා ඉන්නවා . දැක්කද අර පුන්චි ගෙවතු ! ඔයා මාව තනි කරපු අවුරුදු පහේ මන් හදපු මතක තමයි ඒ . ඔයා හදපු මතක මොනවද ලිලී ? ' කොල්ලා අඇහුවේ බෝල අඇස් පෙන්නමින් තනකොලබ්ගොඩ උඩ ඉදගන්න ගමන්

ඒ අතරේ ලිලීගේ සිනහව මැකී ගියේ ඇගේම අරගලය ගැන සිතන විටය. "වැඩිහිටියෙක්ගෙ  ජීවිතේ ඔයාගේ තරම් සරල නෑ කුකී ..ඒක අමාරුයි . මට වෙලාවක් තිබුනේ නෑ  ඔය දේවල් කරන්න"

TBC

Take Her To The Moon , For Me ?Where stories live. Discover now