🐯: එදා නිවාඩු දවසක් මට නම් නෙවේ Nayoungට... ඔම්මට ෂොපින් යන්න ඕන කියලා Nayoungව ගෙදරට ගෙන්න ගත්තා. මමත් උදේ ඔෆිස් ගිහින් ආවේ ඒ දෙන්නව එක්ක යන්න.
🌷: Nayoung???😕
🐯: හ්ම්.. ඒ තමයි මගේ යෝජාචිංගු..
🌷: ආහ්...🙂
🐯: ඉතිං එදා ඔම්මයි එයයි එක්ක මමත් ගියා. ඇත්තටම මට එයා එක්ක ඉන්න හම්බෙන වෙලාව ගොඩක් අඩුයි. එයා ඩොක්ටර් කෙනෙක් නිසාත් මම බිස්නස්මන් කෙනෙක් නිසාත්. මට ඕන වුණේ එදා දවසම එයා එක්ක ඉන්න. ඉතිං අපි එදා ඔම්මව ෂොපින් මෝල් එකට එක්ක ගිහින් ටිකක් ඇවිදින්න යන්න හිටියේ...
At that day...
••🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓••
🥀: දැන් ඔයා මාව කොහෙද ඇවිදින්න එක්ක යන්නේ Mr.Boyfriend?
Taeගේ අතක අතක් පටලවගෙන ෂොපින් මෝල් එකේ ඇවිදින ගමන් Nayoung ඇහුවා.🐯: ඔයා මට ගොඩක් ආදරෙයි කියලා කියන තැනකට😌
🥀: ම්වෝ🙄 ඒ කිව්වේ...? මට දැනුත් කියන්න පුළුවන්..
Nayoung, Tae ගේ මූණට එබිලා ඇහුවා.🐯: ඒ කිව්වේ... ඒ කිව්ව එක තමයි. ගියාම බලන්නකෝ....
ඉක්මනට Nayoungගේ කම්මුල kiss කරන ගමන් Tae කියලා දැම්මා.🥀: යාහ්හ්හ් Kim Taehyung😒
🐯: Yes my princess😌
නිදහස් අතින් කොන්ඩෙ පිටිපස්සට කරලා හදන ගමන් නිකටත් ටිකක් උස්සලා Tae ඇහුවා.🥀: ඔහොම කරාම ඉතිං බනින්නත් බෑ.🤭
🐯: එහෙනම් මොනාද කරන්නේ😌😏 කිස් එකක් දෙනවද??මෙතනට😉
තමන්ගේ දබර ඇඟිල්ල ලිප්ස් උඩින් තියලා Tae ඇහුවා.🥀: සරන්හේ...
Taeට හිතන්නවත් වෙලාවක් නොදී කකුලෙ ඇඟිලි වලිනුත් ඉස්සිලා Taeගේ ලිප්ස් වලට සොෆ්ට් කිස් එකක් දුන්න Nayoung එහෙමම Taeව Hug කලා.🐯: 😄මගේ පිස්සු කෙල්ල... නාදෝ සරන්හේ...
Tae එහෙම කියලා Nayoungගේ නලලට කිස් එකක් දීලා එයාව hug කලා.🧓: අහ්ම්... මේ love birds ලා දෙන්නා... මට දැන් මහන්සි. අපි මොනවා හරි බොන්න යමුද??😆
Mrs.Kim එහෙම කිව්ව ගමන් Nayoung කරන්ට් එකක් වැදුනා වගේ Taeගෙන් ඈත් වුණා.
YOU ARE READING
🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]
Fanfictionනොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟින් ඉන්න යාළුකම් හා සහෝදරකම් එක්ක රැඳුණු බැදීම් ගොඩක්... විදවීම් මැද විදින්න හේතු හොයන හිත් දෙකකට හම්...