📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁵ 🌷

689 125 24
                                    

" යොබ්සයෝ... හියොන්🥺 මේ මම... Bunny"

"ම්වෝ.... Bunny??!!?!??😲 ඔයා දෙයියනේ.... ඔයාට කොහොමද? ඇයි මට මෙච්චර කල් කෝල් කරේ නැත්තේ..??? මම ඔයාව හැමතැනම හෙව්වා. කවුරුත් ඔයා කොහෙද කියලවත් දැනන් හිටියේ නෑ. ඇත්තටම-"

"හියොන් හියොන්....මියන්හේ. මම දන්නවා හියොන්ට මගෙන් අහන්න අවුරුදු ගානක ප්‍රශ්න තියෙනවා කියලා. මම ඒ ඔක්කොටම උත්තර දෙන්නම්. ඒත් දැන් මම කරදරේක ඉන්නේ"

"අරස්සෝ... දැන් මොකක් ද ප්‍රශ්නේ??"

"හියොන් මාව arrest කරලා ඉන්නේ. දැන් ඉන්නේ පොලිස් ස්ටේෂන් එකේ"

"මොකක්??!??ඔයා... හරි කොහෙද?"

"Seoul වලම තමයි."

"හරි මම දැන් එන්නම්. ඉක්මනට එන්නම්. මගේ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්නන් ඔයා පොරොන්දු වුණා ඔන්න."

"දේ... හියොන්. ආහ් තව දෙයක්🥺"

"මොකක් ද??"

"හියොන් මාව දන්නවා. ඒ මම කියලා නොදැන🥺 හියොන් මාව දැක්කමත් ඉස්සර හිටපු Bunny විදිහටම මට සලකන්න. මම මොනවා කලත් ඒ හිටපු පොඩි කොල්ලම තමයි"

"ම්ම්ම්ම්හ් අරස්සෝ..."

🌸•••••••••••••••••••••••••••••••••••••••••••••🌸

🌀: ඩොක්ටර් කෙනෙක්ට එන්න කියන්න😭 පල්ලි පල්ලී...... ආහ්..... Bu.... අනේ ඇස් අරින්න. අනේහ් ඔයාට මොකුත් වෙන්නේ නෑ...
හොස්පිට්ල් ඒක මැදින් ට්‍රොලි එකේ Buyong ඔපරේෂන් තියටර් එකට අරං යන ගමන් Soo කෑගැහුවේ මුළු හොස්පිට්ල් එකම දෙවනත් කරලා.

"අනේ මිස් කලබල කරන්න එපා. එයාව ඉක්මනට ඔපරේෂන් එකට ගන්නවා."

🌀: කලබල නොවී කොහොමද ගෑනියේ...😭 තමුසෙලාට නම් මොකද මෙයා ඔයාලගේ කවුරුත් නෙවෙයි නේ...😭😭 අනේහ් Bu.... මියන්හේ... මොනවද බලන් ඉන්නේ... කෝ ඩොක්ටර්..."
ළග හිටිය නර්ස්ලා හැමෝටම Soo කෑගහන්න ගත්තේ ඇත්තටම එයා කලබල වෙලා හිටිය නිසා.

"සර් ප්ලීස් මේ මිස් ව සන්සුන් කරගන්න බලන්න. මේක හොස්පිට්ල් එකක්"
තවත් නර්ස් කෙනෙක් කිව්වෙ YJ දිහා බලන ගමන්.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now