📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²² 🌷

746 132 30
                                    

A/N pov

කොලේජ් ඉවර වෙලා ගෙදර යන්න බස් හෝල්ට් එකේ ඉන්න ගමන් Buyong බලන් හිටියේ Soo දිහා. Sooව එක්ක යන්න කාර් එක එන්නේ Buyong බස් එකට නැගලා එයා ගියාම Soo ඩ්‍රයිවර්ට කෝල් කරාට පස්සේ. ඒත් වෙනදට මේ දෙන්නා එකට ඉන්නවා කියන්නේ දෙන්නගෙම කටට නිවනක් නෑ. ඒ තරම් කියවනවා. ඒ වුණාට අද Soo වැඩි කතාවක් නෑ. Buyong එයාව කොච්චර කතාවට ඇදලා ගන්න හැදුවත් ඒක හරි ගියේ නැති තැන Buyong, Sooට කතා කලා.
end of pov

🌷: Soo???🙄 මොකද අනේ මේ දවස්වල ඔයාට වෙලා තියෙන්නේ...?

🌀: ඇයි? මට මොකද වෙලා තියෙන්නේ?

🌷: වැඩි කතාවකුත් නෑ... බලාගත්ත අත බලන් කල්පනා කරනවා... ආහ්😯 පොඩ්ඩක් ඉන්න ඔයාට සනීප නැද්ද?
Sooගේ නලලට අත තියලා බලන් ගමන් Buyong ඇහුවා.

🌀: අනී... එහෙම අසනීපයක් නෑ.

🌷: හ්ම් හරි එහෙනම් 🙁. ආහ් මේ ඒක නෙවෙයි අද හවස මං එක්ක ගමනක් යන්න එනවද?😃

🌀: කොහෙද?

🌷: Tae ඔප්පලාගේ ගෙදර 😃

🌀: ඔයා මොකටද එහෙ යන්නේ???🤨

🌷: 🙁🙁🙁

🌀: මොකද ඔහොම බලන් ඉන්නේ??? කියනවා ඔයා මොකටද එහෙ යන්නේ??🤨

🌷: ස්.... ස්ට්‍රෝබෙරි චීස් කේක්🙁

🌀: ම්වෝ?🤨

🌷: යාහ්..... ඇයි අනේ මට රවන්නේ 😒

🌀: නෑ නෑ එහෙම නෑ. මොකක් ද ඒ කේක් කතාව?

🌷: එදා මම එහෙ ගියපු දවසක Tae ඔප්පා ඒවා කන්න ආසයි කිව්වා.

🌀: ඔයා මොකටද ඒවා හදන්නේ. Aunty Kimට හදන්න බෑද?🤨

🌷: ඒක කියලා තමයි එහෙම කිව්වේ 🤭

🌀: ඒ කිව්වෙ?

🌷: මම එදා කිව්වා ආන්ටිට රහට කෑම හදන්න පුළුවන් කියලා. එතකොට Tae ඔප්පා ඇවිත් කියනවා.. මොනවා හැදුවත් වැඩක් නෑලු ඔම්මා එයාට ස්ට්‍රෝබෙරි චීස් කේක් හදලා දෙන්න දන්නෑ ලු🤭 මම කිව්ව මට නම් පූළුවන් කියලා. ඉතිං ආන්ටි කිව්වා අනේ පුළුවන් නම් මෙන්න මෙයාට හදලා ගෙනත් දෙන්න කියලා.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now