📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁰🌷

812 132 54
                                    

JK's pov

හියොන් එනකම් කොෆි ෂොප් එකට වෙලා ඉන්න ගමන් මම කල්පනා කරේ මම හොයාගත්ත දේවල් එකට ගලපන විදිහ. එතකොට මට මතක් වුණේ එදා අර Mr.Dark කියන මිනිහා මට කෝල් කරලා කිව්ව දේවල් ගැන. ඇත්තටම මට ඒ මනුස්සයා කිව්ව කිසි දෙයක් තේරුම් ගන්න බැහැ. ඒත් ඒ කලේ තර්ජනයක් කියලා මට හොදටම තේරුණා. මිනිහා මාව සදහටම නවත්තන්න යනවා කියලා කිව්වා. "හහ්... මාව නවත්තන්න 😏 ඒවා හදේ... අනික ලොකු බොස් ඉන්නකම් මේ Jk නවත්තන්න කෙනෙක් නෑ..."
end of pov

😈: jk... මම පරක්කු නෑනේ...

😎: නෑ නෑ හියොන් එන්න මාත් දැන් ටිකක් වෙලා ඇවිත්.

😈: ඉතිං.. මොනවද කියන්න තියෙන්නේ.

😎: මේකයි හියොන්... එදා Mr.Dark මට කතා කරලා කිව්ව දේ මතකද?

😈: ඔව් ඒ වොයිස් රෙකෝඩ් එක මං ළඟ තියෙනවා. ඉන්නකෝ අපි ආයේ අහමු.

😎: දේ...

_🎙️හහ්... Mr. Jeon Jungkook නොහොත් Jk... තමුන් හරි ලොකු කෙනෙක් කියලද හිතන් ඉන්නෙ... මේක හොදට මතක තියාගන්නවා... තමන්ගේ වැරදි වහගන්න අහිංසක ජීවිත නැති කරලා දාන එක විතරයි තමුසේ දන්නේ. තමුසේ හිතුවද තමුසෙගෙ හොර බිස්නස් තමයි මගේ ටාගට් එක කියලා...හහ්.... එහෙනම් තමුසෙට වැරදිලා. මගේ ටාගට් එක ඔහේගේ ජීවිතේ... මැරෙන්න බය නෑ කියලා දන්නවා... මම තමුන්ව මරයි කියලා හිතන්නත් එපා. දැන් ලෑස්ති වෙනවා මරපු හැම ජීවිතයක් ගානෙම දඬුවම් විඳින්න, මැරි මැරී ජීවත් වෙන්න. එතකොට තමුසෙට තේරෙයි මැරෙණවට වඩා අමාරු දේවල් මේ ලොකේ තියෙනවා කියලා. _

😈: මූ මේ මොනවද කියවන්නේ කියලා මටත් තේරෙන්නේ නෑ...

😎: ඒක තමයි හියොන්... අපේ බඩු සේරම රේගුවටයි පොලිසියටයි අල්ලලා දීලා මූට ඇති වෙලා නැද්ද. මේ මිනීමැරුවා කියලා විකාර කියවන්නේ....😤

😈: හ්ම්.... JK මට ඇත්ත කියනවා.... කවදාවත් කාවවත් මරලා නෑනේ ද???🤨

😎: යා.....හ් හියොන්... මම ඕන තරම් හොර බිස්නස් කරලා ඇති ඒත් මම කිසිම කෙනෙක් මරපු මිනීමරුවෙක් නෙවෙයි හියොන්...

😈: හරි දැන් මොනවද හොයාගත්තේ...

😎: හියොන් මේකයි මට තියෙන සාක්ෂි ටික මම ඒකට ගලපන්න බලද්දී මට තේරුණා මිනිහා මිනී මැරුමට තමයි මේ මාව අල්ලගන්න හදන්නේ කියලා. ඒ නිසා හියොන් එදා කියපු මාර්තු, අගෝස්තු මාස ගැනයි ඉරිදා සහ 15 කියන දින ගැන මම හෙව්වා.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now