A/N pov
පුරුදු විදිහට සති දෙකක් විතර ගෙවිලා ගියා. හැමෝම හිටියේ සාමාන්‍ය විදියට වුණාට දෙන්නෙක්ට නම් එහෙම ඉන්න බැරි වුණා. එයින් එක්කෙනෙක් තමයි Soo. ඇත්තටම Yoongi, Buyongට ආදරෙයි කියලා දැනගත්ත දවසේ ඉදලම Soo හිටියේ ඒක Buyongට කියනකම්. ඒත් Yoongi තාම ඒ ගැන අඟවලාවත් නෑ. ඇත්තටම Yoongi, Buyong එකතු වෙනවට වැඩිපුරම සතුටු වෙන කෙනා Soo වෙන්න ඕන.
Soo වගේම excitement එකකින් හිටිය අනිත් කෙනා Jimin. තමන්ගේ යාළුවා මෙච්චර කල් විදවපු විදිහ හොඳටම දැක්කෙ Jimin. ඉතිං එයා Buyongට ආදරේ කරනවා කිව්වම වෙන කාටත් වඩා සතුටින් හිටියේ Jimin. Nayoung නැති වුණ දවසේ ඉදලා Tae හිටිය විදිහට තවත් කෙනෙක් ගැන හිතයි කියලාවත් Jimin බලාපොරොත්තු වුණේ නෑ. ඒත් එයා අලුතින් හිතන්න පටන් ගත්තා කියලා දැන ගත්තම Jimin ගොඩක් සතුටු වුණා වගේම Taeට Buyongට ලං වෙන්න බැරි හේතුව ඉක්මනට ඉවර කරන්නත් හිතා ගත්තා.🌸•••••••••••••••••••••••••••••••••••••••••🌸
💅🏻: ඒයි... කොහෙද යන්නේ 😏 මම ඔයාව හොය හොය හිටියේ...
Buyong යන පාර හරස් කරලා හිටගන්න ගමන් Chan කිව්වා.🌷: මට පාඩුවේ ඉන්න දෙන්න ප්ලීස්...
💅🏻: හරි හරි 😌 දැන් මම මොකුත් කරේ නෑනේ... කෝ අද ඔයාගේ අනිත් භාගේ..?
🌷: එයා තාම ඇවිත් නෑ. දැන් මට යන්න දෙන්න.
💅🏻: No way.... මම මේ ඔයාට invitation එකක් දෙන්න ආවේ😏
🌷: invitation?😐
💅🏻: දේ....😌😏 දන්නවනේ අපේ අප්පාගේ entertainment agency ඒක ගැන 😌 ඒකෙ ඉන්න YJ කියන singer වත් දන්නවනේ😏😂
ඉතිං-🌷: ඇති.... මට මොකුත් අහන්න ඕන නෑ. මම යනවා.🥺
එහෙම කියලා යන්න ගියපු Buyongව අතින් ඇදලා Chan නවත්තගත්තා.💅🏻: මේ අහනවා මම තාම කතා කරලා ඉවර නෑ😠
🌀: Chan.....😡 අතාරිනවා එයාව...
💅🏻: හහ්😏 මේ ඇවිත් ඉන්නේ අනිත් එක්කෙනා.
🌀: මොකක්ද මෙතන වෙන්නේ Bu?🤨
💅🏻: ඉන්න මම කියන්නම්. මේකයි ඇත්තටම මම ආවේ රණ්ඩු වෙන්න නෙවෙයි 😏 මම ආවේ ඔයාලට කොන්සර්ට් ටිකට් දෙකක් දෙන්න 😌
YOU ARE READING
🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]
Fanfictionනොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟින් ඉන්න යාළුකම් හා සහෝදරකම් එක්ක රැඳුණු බැදීම් ගොඩක්... විදවීම් මැද විදින්න හේතු හොයන හිත් දෙකකට හම්...