A/N pov
දින, සති, මාස ගෙවිලා ගියා. Buyong apartment එකේ තනියම කිව්වට එයා තනියම හිටියේ රෑට නිදාගන්න ගියාම විතරයි. මොකද හැමවෙලේම කව්රුහරි එයාව බලන්න ආවා. මේ ටික කාලෙට Buyongට ලස්සන පවුලක් ලැබුණා. Soo, jimin එක්ක yoongiත් එයාව බලන්න නිතරම ආවා. සමහර වෙලාවට Taehyungත් Jimin එක්ක ආව වෙලාවල් තිබුණා. ඒ විතරක් නෙවෙයි Mrs. Kim, Namjoon, Jin වගේම Yujiත් දැන් Buyong එක්ක ගොඩක් එකතුයි. ඇත්තටම Yuji, Buyong එක්ක හිතුවේ නැති තරම් ලඟින් ආශ්රය කරන්න පටන් ගත්තා. සමහර වෙලාවට Buyong, Jimin දෙන්නාගෙන් එක්කෙනෙක් තෝරන්න වුණාම Yuji ගත්තේ Buyongගේ පැත්ත. Yuji ඒ තරම් හොඳ ඔන්නි කෙනෙක් වුණා. Sooව වගේම Buyong, Yujiවත් ගොඩක් විශ්වාස කරා. ඇත්තටම මේ ටික කාලෙට ටිකක් විශේෂ දේකුත් වෙලා තිබුණා.😉
End of pov🌀: ඔප්පා..... ඔයාට තාම බැරි වුණා ද මට Soo එක්ක නවතින්න විදිහක් හොයාගන්න...
😼: නෑ නෑ... හම්බුනත් ඕන නෑ. එයා තනියම පරිස්සම් ඔයා එක්ක ඉන්නවට වඩා.
🌀: යා..හ් වේ වේ.... මොකක්ද හේතුව???😒
😼: එහෙම තමයි. පව් ඒ ළමයා පාඩුවේ වැඩක් කරගෙන ඉන්න දෙන්න. ඔයා යන්න ඕන නෑ.
🌀: හහ්...ඔයා lawyer කෙනෙක් නේද... කෝ ඔයාගේ ප්රතිපත්ති😑 ඇයි එක්කෙනෙක් ගේ පැත්තට කතා කරන්නේ. කෝ මට සාධාරණයක්😒💔
😼: යනවා... විකාර කියවන්නේ මොකද?🤨
🌀: ආහ් මට දැන් තමයි තේරුනේ 😏
Sooත් වැඩේ අතාරින්න ලෑස්ති නැති නිසාම Yoongi එක්ක එල්ලෙන්න ආවා. (කොහොමත් එයාගෙම නංගිනේ.. ඒ වගේම තමයි 😁)😼: මොනවද?
🌀: ඔයාගේ සේවාදායකයා Bu කියලා. ඒකනෙ ඔයා එයාගේ ගැන හිතලා කතා කරන්නේ...
😼: මොන විකාර කතාවක් ද ඒ?🤨 ඔයාව එහෙ යවන්න බෑ. ඔම්මලා දැනගත්තොත්😒 ඒ වෙනුවට අපිට එයාව හැමදාම වුණත් බලන්න යන්න පුළුවන්..
🌀: අහ් හා.... ඔය පැන්නේ මගේ පූස් ඔප්පා මල්ලෙන් එලියට 😆
😼: 🤨🤨🤨
🌀: මේ මම කාටවත් කියන්නේ නෑ... ඇත්ත කියන්නකෝ. ඔයා Buට කැමති නේද😚
Yoongi ළඟට ටිකක් ලංවෙලා Soo එහෙම ඇහුවා.
YOU ARE READING
🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]
Fanfictionනොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟින් ඉන්න යාළුකම් හා සහෝදරකම් එක්ක රැඳුණු බැදීම් ගොඩක්... විදවීම් මැද විදින්න හේතු හොයන හිත් දෙකකට හම්...