😎😈: ම්වෝ😯😯😯😯😯???!!!!!!!????
හැබැයි Jungkook, Hobi ගේ රිඇක්ෂන් එක නම් සම්පූර්ණ වෙනස් එකක් වුණා.😼: අඳුරනවද?? මේ ඉන්නේ ඔයාලගේ ලොකු බොස් ඒ වගේම ඔයාගේ-
😎: අප්පා🥺
😼: හ්ම් ඔව් Jungkook... ඒ වගේම තව දෙයක් මේ මනුස්සයා ඇත්-
😎: හියොන්.....ඇතී🤨 ඕක නවත්තගන්න. ඔයා මට කියන්නේ මේක ඇත්ත කියලා විශ්වාස කරන්න කියලද???
😼: ම්වෝ??😧
Jungkookගෙන් ලැබුණේ Yoongi හීනෙන්වත් හිතුවේ නැති උත්තරයක්.😎: හහ්.... මට දැන් තේරෙනවා මෙතන මොකක්ද වෙන්නේ කියලා 😤 මට උදව් කරනවා කියලා ඔයා කරන්නේ මෙයාලට උදව් කරන එක.
Tae ඉන්න දිහාවට හැරිලා Jungkook කෑගැහුවේ තරහින්.😼: තමුන්ට පිස්සු ද🤨 මම කාගෙවත් පැත්තක් ගත්තේ නෑ. අනික මම කලේ ඇත්ත හොයපු එක. මේ ඉන්නේ ඔයාට හැමදේටම අණ දුන්න බොස් එයාම තමයි ඔයා මෙච්චර කල් අප්පා කිව්ව කෙනා.
😎: හියොන්😠 ඔය හොදටම ඇති. මගේ අප්පා, මම මේ දේවල් කරනවට කැමති වුණෙත් නැහැ. එහෙම එකේ එයා මට කියලා ඒවා කරවන්න විදිහක් නෑ.
😼: දැන්වත් ඇස් ඇරලා බලනවා. තවත් රැවටෙන්න ද ඕන??
😎: අප්පා🥺 අප්පා එහෙම කරේ නෑනේ ද? මම....මම අප්පා කියන දේ ඇහුවේ නෑ. හැබැයි අප්පා එහෙම කෙනෙක් නෙවෙයි 🥺🥺 චෙබල්.... කියන්න අප්පා ඔයා මේවට සම්බන්ධ නෑනේ ද??🥺
Jungkook ඒ දිහාවට ඇවිදගෙන යන ගමන් ඇහුවා. ඒත් ඒ මිනිහා කලේ කට කොනින් හිනා වෙලා අහක බලාගන්න එක.😼: අප්පා.....😑 මොන අප්පෙක්ද ඔය තමුන්ගේ අප්පා නෙවෙයි. එයා මැරිලා ගොඩක් කල්...
😎: හි...හියොන්🥺 මොන...මොනවද මේ.... ඔයා කියන්නේ? ම.. මගේ අප්පා මේ... ඉන්නේ 🥺 මේහ් මගේ අප්පා...
Jungkookගේ කටින් ඉකියක් පිට වුණේ නොදැනීමයි.😈: නවත්තපන් මිනිහෝ ඕක😡 තව වචනයක් කියන්න එපා...
Jungkook-ah එන්න ඉදගන්න අපි මේ ගැන කතා කරලා ඉමු.
දැනටම කඳුළු පුරවන් ඉන්න Jungkook දැක්ක Hobi , Yoongiට කෑගැහලා එහෙම කිව්වා.😼: හරි මම මේ ගැන පැහැදිලි කරන්නම්.
😈: තමුසෙගේ පැහැදිලි කිරීම් තමුසේ තියාගන්නවා...
ඒ වගේම Jungkook කියන්නේ ලේසියෙන් අඬන කෙනෙක් නෙවෙයි. එයා මේ ලොකේ වැඩියෙන්ම ආදරේ කරන අප්පාට උඹ මෙහෙම චෝදනාවක් ගෙනත් මගේ Kookieව ඇඬෙව්වට මම උඹට යහතින් ඉන්න දෙන්නේ නෑ.
Hobi ඒ ටික කිව්වේ Yoongiට විතරක් ඇහෙන විදිහට.
YOU ARE READING
🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]
Fanfictionනොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟින් ඉන්න යාළුකම් හා සහෝදරකම් එක්ක රැඳුණු බැදීම් ගොඩක්... විදවීම් මැද විදින්න හේතු හොයන හිත් දෙකකට හම්...