තිස් වන දිගහැරැම

453 110 15
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"ටොක් ටොක්. ...... ටොක්. .......... "



දොරට තඩිබාන සද්දෙ මගෙ කනට ඇහුන උනත් නෑහුන ගානට මම වැටිල උන්න. ... ඒත් එක්කම කොහේදෝ නැති සතුටක් මගෙ හිතට එක සැරේට ආව......... ඒ උඹද........ එක තත්පරේකට මම ඒ හීනෙ දැක්ක......... මම දන්නවා ඒ උඹ නෙවේ........ එන කවුරැ උනත් එන්න දීල මම තවත් පැදුර උඩ ගුලි වුනා. ......


*************************************

වැහිල තිබුන දොර කැඩුන වගේම අඩියෙන් අඩිය ලන්වෙන සපත්තු සද්දෙ මගෙ කන් දෙකේ දෝංකාර දෙන්න ගත්ත වෙනකොට නහයට දැනුන සිකරට් දුම් ගද මගෙ හිතට නුපුරුදු බයක් එකතු කරා.... .......


"කවුද. ....... කවුද ඔය. ....... .. ....... "


චිමිනි ලාම්පු එලියෙන් මට ටිකක් දුරින් පිටුපාල හිටිය මනුස්සයාගෙන් මම ඇහුව. .......

"උඹ .... උඹ මොකද මෙහෙ. ... ..?



" ආ....... කොහොම ද මල්ලී ආ. ...... අපි මේ ලෙඩාගෙ සැප දුක බලල යන්න ආවෙ...
.......... "


මම උන්නෙ තවමත් සිකරට් එකක් අතේතියාගෙන මන් දිහා බලන් උන්න පොඩ්ඩෙ මුදලාලිගෙ පුතා උන විරාජ් දිහා බලාගෙන වෙද්දී මිනිහ මට පේන්නම අතේ තිබ්බ සිකරට් එක බිම දාල පෑගුව වගේම මන් දිහාට හැරැණ . ......


" උඹ....... උඹට මොනවද ඕනෙ?"


මම ඇහුවේ මෝඩ ප්‍රශ්නයක් .... මොකද ඒ තිරිසනාගෙ ඇස් වල තිබුනෙ තනිකරම රාගයක්. ......... කොටින්ම ඌට ඕන උනේ මගෙන් උගෙ පහත්ආශාව ඉෂ්ට කරගන්න කියලා දැක්ක පලවෙනි මොහොතෙම මට හිතුන . .........

" වෙන මොනවද ඉතින් උඹව තමා...... මොකද කියන්නේ පොඩි සැපක් ගමුද......?...... අනික පුංචි හාමුවට සැප දෙන්න උඹට පුලුවන්නම් අපි සැපක් ගත්තම මක් වෙනවද .......
උඹ ඔය හදන්නේ කෑ ගහල මෙතන වැඩේ තවත් අවුල් කරන්නනම් සොරි ඩොට් කොම්...... මේ වෙලාවේ උඹට මගෙන් බේරීමක් ඇත්තෙම නෑ.......... මොකටද නිකන් කලබල කරන්නේ මල්ලී ආ...... මගෙ වැඩේ කරගත්ත මම ගියා.......... . .
....... උඹට තියෙන්නේ කීකරුව ඉන්න විතරයි....... . .... කොහොමත් ඉතින් උඹගෙ හාමුවට කිසිම දෙයක් මතක නෑලුනෙ නේද ...... ඉතින් ඌ ආපහු එන එකක් නෑ. ......... ................... "

The white  lotus   ( Complete )Onde as histórias ganham vida. Descobre agora