තිස් හයවන දිගහැරැම

448 104 15
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

අක්ක  දන්නවද......  එක වගේ හිතනපතන අය ගැලපෙනවයි  කීවට  සීයට සීයක්  එහෙම  අය ඉන්නවද.... අනික  අපිට හැගීමක් ඇතිවෙන්නෙ ඒ කෙනාගෙ ගතිගුණ  අපි වගේමද කියල බල බල නෙවෙයි.....  එහෙම  නේද..    ... .... වෙනස්  ගතිගුණ  තියෙන දෙන්නෙක් ආදරේ කරද්දීත් එතන අමුතුම  ලස්සනක් තියෙනව ...... අමුතුම රසයක්  තියෙනව... හරියට  fruit  salad එකක් වගේ...    එක එක රසයන්    එක එක ගුණයන් එකට එකතු වෙලා  වෙනස්ම  රසයක්  දෙනව.....  .... .. ඇත්තටම  දෙන්නෙක් අතර තියෙන්න ඕනම හොද අවබෝධයක්........  එහෙම  නෙවේ ද..... "


*************************************

    "හ්ම්ම්ම්  ඇත්තම ඇත්ත....  ආදරේ ගැන මෙච්චරටම දන්න උඹට කවදාවත්  ආදරේ කරන්න හිතිලම නැද්ද මල්ලී. ..... මට වෙලාවකට හිතෙනවා උඹ කාටම හරි පණ වගේ  ආදරේ කරන්න ඇති කියල...... කොහෙද ඉතින්  ඇහුවට කියන්නෑනෙ....."
...... 

    අක්කට එහෙම හිතෙනවද. .......මටත් තිබුන මගේ නොවුනු  හරි ලස්සන ආදර කතාවක්. .....  දවසක  කියන්නම්..... අහන් ඉන්නවද.... "

    එහෙම  දවසක්  ඒවිද. ... මම මගෙන්ම ඇහුවා. ....

   ඔයා කියන්න ඕනෙයි කියල හිතෙන දවසක මට කියන්න  මල්ලී. ... ඒ ඕන දවසක  මම  ඉන්නව ඕන උඹත් එක්කම

     එයා මගෙ කොණ්ඩෙ ඇවිස්සුව වගේම  යන්න හැරැණ. ......
.......

   " අක්කෙ. . .එතකොට    මිස්ටර්  විෂේන් . ......"

.    "එයා අද  නයිට් ඩියුටි මල්ලියෝ..... . ..... මම මේ  අහන්නමයි  හිටියෙ...  මල්ලී විෂේන්ට අකමැති  නිසාද  එයාට  මිස්ටර් කෑල්ලක් දාන්නෙ.... "

.     "අනෙ එහෙම  එකක් නෑ  අක්කෙ. ....

        මම  කීවෙ බොරැවක්  නොවුනත්  මගෙ  හිතට  මහ  වරදකාරී  හැගීමක්  දැනුන..... මම එයාට  ඇත්ත හැංගුවා කියන හැඟීම  අක්ක දකින  වාරයක් පාසා  මගෙ හිතට  ආව...
......

  " හරි හරි මම යනව. .... රෙඩි වෙන්න. ..."

   " හ්ම්ම්ම්. ...... "


The white  lotus   ( Complete )Where stories live. Discover now