මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
"ඇයි ඇයි.... ඇයි.. ඒ... ආ.... මොකද උඹ බයයි
..... උඹට හයියක් නෑ උඹගෙ හිතේ තියෙන ඇත්ත පිලිගන්න. ....... පිලගනින් උඹ අරෑට ආදරෙයි........ ""ඔව්... ඔව්... මන් ආදරෙයි..... ........
මන් ආදරෙයි දෙවියනේ. ... මම ආදරෙයි. ...... දැන්වත් නවත්තපන් .... ප්ලීස්. ... තිවාන්. ... මන්..... මන්.....".************************************
"මන් දන්නව උඹල දෙන්න ආදරෙයි කියල... මොකද කොහොම ද දන්නෙ කියන එකද ප්‍රශ්නෙ...... අරෑ නිතරම උත්තරා අක්ක වෙනුවට උඹ ගැන හොයද්දි. ... මම උඹත් එක්ක කතා කරද්දී ඉරිසියාවට නලියන උගෙ ඇස් දෙක හැමතිස්සෙම උඹ ගාව නවතිද්දී. . .. උඹ ගාව නිදාගත්ත මන් ඇහැරෙද්දි ඇද අයිනෙන් මතුවෙදාදී . ... .... මට තේරැන......... ඉදා බලපන් මේක අතට අරන් උඹ මගෙන් ඇහුවනෙ ඊයෙ නින්ද නොගියෙ මොකද කියල......
තිවාන් මට එයාගෙ පෝන් එක දික්කරා. ...... පොටෝ එකක්. ...... ඒකෙ උන්නෙ මමයි එයයි ..... ඒ කියන්නේ එයාට කලින්ම මතකෙ ඇවිත්. . ....
ඇත්තමයි බන් එදා මම ඇදෙන් වැටෙන්නැතුව අනූනමයෙන් බේරැනෙ ..... ඒ ඔක්කොමත් හරි රෑ වතුර බොන්න ඇහැරිය මම ...... හිතපන් ඕක දැක්කම නින්ද යන්නේ කාටද කියල...... ඌ උඹව හොරෙන් උස්සන් යයි කියලද මන්ද ඔච්චර තදට අල්ලන් ඉන්නෙ. .... හදිසියෙ හරි කවුරැහරි දොර අරී කියල මම උඹල දෙන්නව ඈත් කරන්න හැදුව. ..... ඒත් ඉතින් දොස්තරයත් එක්ක වැඩේ හරි ගියෙ නෑ. ......
තිවාන් හිනාවෙනව..... ඒත් ඒකෙන් මගෙ ඇස්වල කදුළු ආයෙමත් අලුත් උනා.....
" මට ඒක උඹගෙ කටින්ම අහන්න ඕන කරා..... ඒකයි. .. උඹ බයවෙන්න එපා. .. මම හිතන්නේ ගෑනු ගෑනු උනත් පිරිමිපිරිමි උනත් ආදරේ කියන්නේ ආදරේටමයි..... ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා බන් . ......
..... .... උඹ උත්තරා අක්ක නිසාද මේ හැමදේම හංගන් ඉන්න හැදුවෙ.... ආ.... කියපන් බන්. .... බයවෙන්න එපා මම උඹල දෙන්නට උදව් කරනව... . මන් හිතනව උත්තරා අක්ක උඹව මටත් වඩා හොදට තේරුම් ගනී කියල. ....... අයාන් .... අයාන්. .. .... උඹ තාමත් අඩනවද......... මෙතන වෙනමොකක් හරි වෙලා තියෙනවා. ...... ප්ලීස්
.... මට කියපන් මොකද උනේ කියල. .... "
YOU ARE READING
The white lotus ( Complete )
同人小說බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේමයයි.. ඉතින් ඉකිනොබිදින්න.. හදවතට සවන් යොමන්න... ඔබට ද ඇසෙනු ඇත........ ඔබේ හදවත මුමුණන එකම නාමය මාම පමණක් බව............