හතලිස් නවවන දිගහැරැම.

482 100 17
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඒ වචන....ඒ ආදරේ.... උන්න තැනම මාව අඩවල දැම්ම. .. ... ඇත්ත ..... මම කියන්නෙ උඹට මිරිගුවක් විතරයි. ..
කවදහරි උඹට හති වැටුන දවසට මාව එපා වෙයි...... ඒත් ඒ වෙනකොට මන් වගේ නොවටිනා මනුස්සයෙක් වෙනුවෙන් උඹගෙ ජීවිතේ වටිනා දේවල් කැප කරල උඹ හිස් මිනිහෙක් වෙලා හිටියොත් මම මටම සමාවක් දෙන එකක් නෑ...... .... ඇත්තටම උඹගෙ වගේ ආදරයක් ලබන්න තරම් මම පින් කරල නෑ පුංචි හාමු මහත්තයෝ ..... ........


" මල්ලී. ....... "

****************************************

මම ගැස්සුන. .... කන්න කතා කරන්න ආව මන් තාමත් දොර ලගට වෙලාම එයාලගෙ කතාව අහන් උන්න වෙනකොට කන ලගින් ඇහුන උත්තරා අක්කගෙ කටහඩට මම ගැස්සුන. ........
ඊටත් වඩා ඇස් වලින් කදුළු හංගන්න මම මහන්සි ගත්ත. .....



" අ.... අක්ක. ... ම..මම මේ. ...... "



... මල්ලී. .... මොකද තාම මෙතන. .. මොකක් හරි අවුලක්ද......"

"නෑ.. මේ එයාල කතාවක ..... මම කරදර කරන එක හොද නෑ කියලා හිතුන. ... ඒකයි... මේ....
..... "


"ඒකත් එහෙමද. ... ඔයා කන්න යන්න. .. මම කතා කරන්නම්..

..."

"හ්ම්ම්ම් .. . "


මම පහලට බැස්ස. ....මූණත් හංගගෙනම....උඹ තාම මට ආදරේ කරනවද.... ඒ උනත් මම.? මම මහ මොකෙද්දෝ ගානට වැටිල. ......




.....



.......

කෑම අරගෙන ඉවරකරල එලියෙ ඇවිද ඇවිද උන්න අප්පච්චි ලගට මම ඇවිදන් ආව. .... අප්පච්චිත් එක්ක තනියම කතා කරන්න වෙලාවක් හෙව්ව මම ලැබුන අවස්ථාව මග නොහැර ඉන්න හැදුව .......

.. "අප්පච්චි මට ටිකක් කතා කරන්න පුළුවන් ද...... "


"ම්ම්ම්ම් ...... හොස්පිටල් එකට යන්න තව වෙලා තියෙනවනෙ දරැවො .... කතා කරමු. ....."


"අප්පච්චී මේ පොටෝ එකේ ඉන්න ගෑනු කෙනාව අදුනනවද... ?"


මේක ඒ ගැන කතාකරන්න හොදම වෙලාව නොවුනත් මට ඕන උනා... ඒ ගැන අහන්න. ... අඩුම තරමේ ඩොක්ටර් තේමියවත් මට ඇත්ත කියයි කියල හිතුන වෙනකොට මම තිවාන් මට පෙන්නුව මගෙ අම්මගෙ වෙඩින් පෝටෝ එක පෙන්නන්න හිතුව
..... ඒ ගැන අහන්න හිතුව.....





The white  lotus   ( Complete )Where stories live. Discover now