𝗘𝗿𝗼𝗻
" අයියේ"
"අඩෝ"
ඉන්නවදෝ එකපාරට මොකද උනේ""ම්ම්ම්"
"ම්ම්ම්
නෙවෙයි අනේ
මොකද
එකපාරටඅතුරුදහන්
උනේ
"අතුරුදහන් උනෙ නෑ මේ ඉන්නෙ""ඒ ඉන්බොක්ස්
එකේනෙ,ගෲප් එකේ
මැසේජ්
කරන්නෙ
නැත්තෙ ඇයි
නිකම්අනේ මේ
අයියේ
මේ යෙනෝන්
ඔය බොරු
වලට
අහුවෙන්නෙ නැ"එතකොට ඔය යෙනෝන් මොන බොරුවලටද අහුවෙන්නෙ"
මේ වගේ ප්‍රශ්නෙකින් පැනලා යන්න ඕනෙ උනාම ඔය මනුස්සයා ඔහොමමයි.මොකක් හරි මායමක් දාන්න එනවා මෙතන හුම්.අපි නම් තෙමෙයි වැස්සට.ඕව්වාට රැවටුනේ ඔයාව හම්බුන මුල් දවස් දෙකතුනේ විතරයි අයියේ.
"ඇත්ත කියන්න මොකක්ද අව්ල"
"එහෙම අව්ලක් නෑ ඕයි ඇත්තමයි"
YOU ARE READING
🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤
Non-Fictionඉස්සර කලුපාට කියන්නෙ රෑ උන වෙලාවට හැමතැනම තියන දුශ්ට පාටක් කියලා හිතන් හිටිය මට, එයා කියලා දුන්නා කලුපාට කියන්නෙ මේ ලෝකෙ තියන හැම ලස්සන පාටක්ම හංගගන ඉන්න තනිපාටක් කියලා.කලුපාටත් හරියට එයා වගේ.ලස්සන හැමදෙම ලග තියාගන හරි නපුරුයි වගේ ලෝකෙට පේන්නගන ඉන්න...