Ending note

125 30 15
                                    


Hello Everyone

ඔන්න මේ තමයි කතාවේ අවසානය!!!!!

CAPTAIN KIM

මං හිතනවා මේ කතාව මං වගේම ඔයාලත් අනිවාර්යයෙන්ම රසවිඳියි කියලා. මොකද පෞද්ගලික මං මේ කතාවට හුඟක් ආදරය කරනවා..

මුලින්ම මං කියන්නම් මේ කතාව හුදෙක් මනඃකල්පිත රසික ප්‍රබන්ධයක් නිසා මෙහි එන සමහර සිද්ධීන් සෑබෑ ජීවිතය හෝ සැබෑ ලෝකය සමඟ ගලපන්න එපා...

ඒ වගේම මං මේ කතාවේ කියලා තියනවා Artemis මෙහෙයුම 2024 දි දියත් වුන නාසාහි පලවෙනි අඟහරු ගමන කියලා. ඒත් ඇත්තටම 2024 දි දියත් කරන්න සූදානම් සඳ ගමන තමයි Artemis කියන්නේ...

ඒ වගේම මේකෙදි සඳහන් කරලා තියන කොරියානු අභ්‍යවකාශ ආයතනය KARI ඇත්තටම කොරියානු අභ්‍යවකාශ ආයතනය තමයි.

** KARI (Korea Aerospace Research Institute )

ඒත් ඒ ආයතනයෙන් Hwa-seong 1 කියලා මෙහෙයුමක් දියත් කරලා නෑ.

Mars - 화성(Hwa-seong)

화 ( Hwa) කොරියානු භාෂාවෙන් "ගින්දර"

පෘථිවිය හැර අනෙකුත් සියලුම ග්‍රහලෝක අවසන් වන්නේ 성 (seong) වලින් වන අතර එහි තේරුම කොරියානු භාෂාවෙන් "තරුව" යන්නයි.

අඟහරු යනු "ගිනි තාරකාව" යන්නයි.

ඉතිං,

කැප්ටන් කිම්, ඔයාලා මොකද ඒ චරිතේ ගැන හිතන්නේ....

ඒ වගේම මේ කතාව ගැන ඔයාල මොකද හිතන්නේ...

ඔයාලට හිතෙන දේ අකුරු කරලා යන්න...

ඒ වගේම ස්තූතියි මගේ කතාව කියෙව්වට...

MAYA~NU
_________________________________________

Happy many returns day KIM SEOKJIN & CHOI SOOBIN!!!!!

Happy many returns day KIM SEOKJIN & CHOI SOOBIN!!!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Aww cutie.. I love it...

<MooN> the brightest moon in the universe

< Stay safe and we love you 💜💜

#04/12/2022

#04/12/2022

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Cutie

< Cute bear 🐻

< Love yaaaaaa💙💙

#05/12/2022








Thank you<3

|| CAPTAIN KIM || ✓Where stories live. Discover now