Mistake

74 13 0
                                    


මේ අහන්න ලමයි..

මතක ද මං කිව්වා මේ කතාවේ Hwasang I මෙහෙයුමේ දි Mars 1 යානයේ පරිගණක පද්ධතිය ට සම්බන්ධ වුණ පරිගණකය ගැන IP address එකෙන් හොයා ගත්තා කියලා..

ඒක වැරදියි.. සාමාන්‍යයෙන් පරිගණක කිහිපයක් හෝ ඒ අදාල ජාලකරණ උපාංග එකතු වෙන තැනක් ජාලයක් කියලා කියනවා.  ඉතින් මේ පරිගණක ජාලයක පවතින ඕනෑම උපාංගයකට අදාල වුණ ලිපින වර්ග දෙකක් තියෙනවා..

1. භෞතික ලිපිනය

( MAC address - media access control address )

2. තාර්කික ලිපිනය

( IP address - internet protocol address )

මෙතනදි මේ වගේ සම්බන්ධ වෙන උපකරණ හොයාගන්න අපි පාවිච්චි කරන්නේ භෞතික ලිපිනය. ඒ කියන්නේ MAC address එක. මොකද මේක කිසිම වෙලාවක වෙනස් කරන්න බෑ..

ඒත් IP address එක එහෙම නෙවෙයි. ඒක තාවකාලික ලිපිනයක්. මොකක් හරි උපාංගයකින් ජාලයකට සම්බන්ධ වෙනකොට ඒ මොහොතේ ඒ උපාංගයට ලැබෙන තාවකාලික ලිපිනයක්.. එකම උපකරණයකට එකම ජාලයකට සම්බන්ධ වෙනකොට වෙනස් IP address ලැබෙන්න පුළුවන්. ඒ නිසා IP address වලින් එහෙම හොයන්න බෑ..

ඔන්න ඕක මං අතින් වුණ වැරදීමක්.. මේ වගේ වැරදි තියෙනවා නම් මතක් කරලා කියන්න.. මොකද බොරු දේවල් ඔයාලට කියන්න මට ඕන නැහැ..

ස්තූතියි..

|| CAPTAIN KIM || ✓Where stories live. Discover now