ක්ෂිතිජ ඉම

235 42 10
                                    

නුඹ ගගන ය..
මා දෙරණ ය..
අප එක්වන ක්ෂිතිජ ඉම
බොහෝ දුර ඈත ය..
එබැවින් ක්ෂිතිජය හමුවන තුරු
නික්ම යන්නට පතමි අවසරය

~ ගගනට පෙම්බැඳි දෙරණ ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Tempat cerita menjadi hidup. Temukan sekarang