මාවත දිගේ

114 26 15
                                    

පියනැගුවෙමි
සෙනෙහසේ
මාවත දිගේ
නුඹ සොයා
නුඹේ පෙම සොයා
හමු නොවිණි
ගමනාන්තයක්
එකම මගක
මංමුළා වී හිඳිමි
නුඹේ හද
වෙනතක බව
දැන දැනම...

~ අහිමි හදක් ළඟ සදහටම නතර වී ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Donde viven las historias. Descúbrelo ahora