වංකගිරි

236 50 25
                                    

පිවිසුම් රැසක් ඇති
තාවකාලික නැවතුම් ද බොහෝ ඇති
එහෙත් ගමනාන්තයන් දෙකක් පමණක් ඇති
අයිතිය හා අත්හැරීම නම් ඒ
ගමනාන්ත ද්විත්වයම අත්හැර
අතරමග නැවතී සුසුම්ලන පිරිස් ඇති
ඇතුළු වූ බොහෝ දෙනෙකුට යළි පිටවීමක් නැති
වංකගිරියකි,
ප්‍රේමය.....

~ ප්‍රේමය නම් වංකගිරියේ අතරමග නැවතී සුසුම් හෙළන හදවතක් ~

(A/N :- මේක ගැන නම් ඔයාලා හැමෝගෙම අදහස් ඕනිමයි🥺🥺)

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Där berättelser lever. Upptäck nu