ස්වර

132 27 7
                                    

කළු සුදු යතුරු
මතින් නැගෙන ස්වර
ගෙන යයි මා
වෙනම ලොවකට
වේදනා යටපත් කර
මසිත සනසන්නට
හැකිය ඒ ස්වර
සප්තකයට
ඇඟිලි තුඩින් මා
ඒ යතුරු පිරිමදිමි
නැගෙන මියුරු ස්වරයෙන්
සිත තුළ කැකෑරෙන
කඳුළු බිඳු සඟවා
සිත සනසා ගනිමි

~ මගේ ආදර ඕගනයට ~

|සංගීතය හොඳ ඔසුවක් හිත් සුවපත් කරන|

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now