අයියණ්ඩි

114 23 13
                                    

සතුට දැනෙනා සෑම විටකම
නුඹට ඇසෙන්නට හඬගා හිනැහෙමි
සිතට දැනෙනා සියලු දොම්නස්
නුඹට දැනෙන සේ මුමුණා කියමි
සිහිනෙනුදු රුව දැක නොමැති නමුදු
නුඹට මුළු හදින් සෙනෙහෙ දක්වමි
අයියණ්ඩි නුඹ කොහේ හෝ හිඳ
මා දෙස බලා හිඳින බව දනිමි

~ ඉපදෙන්නටත් පෙරම මෙලොව හැරගිය මගේ ආදර අයියණ්ඩියට ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now