පොතක අගය

126 34 8
                                    

පොතක් කියන්නෙම
වෙනම ලෝකයක්
ජීවිතේ ගැන කියලා දෙන තැනක්
ප්‍රශ්න අමතක කරවලා
අපේ හිත් නිදහස් කරන බෙහෙතක්
පොත්වලට ඇබ්බැහි වුනොත්
ආයෙ ගැලවෙන එක නම්
කරන්න තියා
හිතන්නවත් බැරි දෙයක්

~ පොත්වලට ඇබ්බැහි වුන පොත්ගුල්ලියක් ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now