අසම්මත

217 37 15
                                    

අසම්මත නමින් බැම්මක් බැඳ ඇත
අපේ ප්‍රේමය ඉදිරිපස
මා වෙර දරමි
ඒ බැම්ම බිඳ
නිදහස් ලොවකට පිය නගන්නට
එහෙත් නුඹ තවමත්
ඒ බැම්ම අසලට වී
සුසුම් හෙළමින් බලා හිඳී...

~ අසම්මතයක් කියන වචනය නිසාම අතරමග නැවතුණ ආදර කතා කොයිතරම් නම් ඇද්ද? ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now