සිතුවම්

197 37 8
                                    

දුටුවෙමි
තීන්ත බඳුනක්
මේසය මත විසිරී තිබුණු
සිතුණි
එය ද මා වැනි යැයි කියා
තැනින් තැන විසිරී තිබුණු
අත්දැකීම් නමැති
තීන්ත බිඳු එක්කොට
සිතුවම් කරන්නට සිත් වී ය
ජීවිතය...

~ ජීවිතය නමැති සිතුවම වර්ණ ගන්වන අතරතුර ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now