වදන්

296 51 12
                                    

වදන්..
විටක සිතක් සනසන
විටක සිතක් පාරන
විටක සීමාවක් නැතිවම
ස්වරාලයෙන් නික්මෙන
නමුදු පිටතට හෙළන්නට පෙර
දෙවරක් නොව සියවරක්වත්
සිතිය යුතුම වන

~ මස්තිෂ්කය විසින් ස්වරාලයට ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now