ජීවිතයේ යතුර

431 73 35
                                    

ඔබත් සොයා යනවා ද මා මෙන්ම
ජීවිතයේ යතුර..
සිතන්නේ එය ඇත්තේ
අන් කවරෙකු ළඟ කියා ද?
අනෙක් ස්ථානයක කියා ද?
නැත!
එය ඇත්තේ නුඹ අසලම ය..
නුඹ තුළම ය..
දැනුම මෙන් අත්දැකීම් ද රැස්කරමින්
නුඹ එය සොයා යා යුතුමය..

~ දැනුම පිපාසාවෙන් පෙළෙන, අත්දැකීම් සොයා යන , ජීවිතයේ යතුර තමා තුළින්ම සොයා යන චරිතයක් ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Donde viven las historias. Descúbrelo ahora