15.) කොටස 🌸

446 60 9
                                    

අභි...

ඔව්, ඔයාගෙ නමේ අභිසර කියන කොටසෙ අභී කියන කෑල්ලට මන් ආසයිනෙ..

ම්ම්... මට එහෙම කෙනෙක් කතා කරපු පලවෙනි වතාව... මගෙ මැණිකට කැමති විදියට කතා කරන්නකෝ... කෝ එන්න දැන් නිදාගන්න...

*

*

*

ගුඩ් මෝනින් මගෙ චෙරි මලට...නැගිටින්න... අපි යන්න ඕනෙ..

ම්හුහු....අනේ... තව චුට්ටක්...

කෝ ඉතින් බෑනෙ... පරක්කු වෙනවනෙ... ඩොක්ටර් හම්බෙන්න යන්න ඕනෙනෙ.. අම්මලත් එනව කිව්ව, එයාල අද යන්නත් එපැයි...

ම්හුහු....

කෙදිරි ගාන මාව එයා හිමීට උස්සලා ඇද වියලට හේත්තු කල...

අභි..

ම්ම්...

ඔයාට අද ලෙක්චර් නැද්ද..

අද නැ...

හ්ම්...

එයා මාවත් උස්සන් බාතෲම් එකට ගියා.. මගෙ මූන කට හෝදගන්න උදව් කරල, ආපහු ඇදෙන් තියල, ඇදුමකුත් අරන් දුන්න ඇදගන්න කියල...

මේක ලා පාටනේ...

කමක් නෑ...

ඒත් කුනු ගෑවෙනව වැඩිනෙ... අර කලු පාට එක දෙන්නකෝ...

ඕන්නෑ.. ඕක අදින්න...

මේක හරි වැඩක් උනානෙ, එයාට ඕන එකද මන් දැන් අදින්න ඔඉනේ.. මට ඒ කලු එකමයි ඕනෙ....

බෑ... මට කලු එකමයි ඕනෙ...

ධීවාන්...

බෑ බෑ... මට අරක ඕනෙ...

ඕක අදිනවද නැද්ද....

බෑනෙ... මට ....ඒක....ඕනෙ.....
ඔය මොකද කරන්න්‍රෙ, අනේ මට බෑ... ඒක අදින්න බෑ....

කට පියන් අත්දෙක උස්සනවා...

මන් බෑ කියද්දිත් එයා ඇවිත් මගෙ ටීශර්ට් එක ගලවලා අර සුදුපාට එකම ඇන්දුවා...

මොකද දැන් මූන එල්ලන් ඉන්නේ..

මටොන්නෑ...

මොනවද එපා දැන්...

මොකුත් එප...

මුරන්ඩු නොවී ඉන්න , මන් වොශ් එකක් දාන් එනකන්.... යසිරු මල්ලි, මේන් මෙයාව එක්කන් එලියට යන්න, තව ටිකක් හිටියොත් මගෙන් ගුටි කන්නෙ...

චෙරි මල් 🌸 ( Complete ✔ )Onde histórias criam vida. Descubra agora