27.) කොටස 🌸

313 46 5
                                    

Dhiwan ' s pov ; ❤️

.

.

.

බලාගෙන ... කෝ හෙමින් .... ආන් හරි.... හිමීට.....

ආ...ව්....

ධිවාන් පරිස්සමෙන්... කෝ බලන්න.... ඔය ඉතින්... හරි හරි , අපි හිමීට ආයෙ කරමුකෝ.... රිදුනද...ම්ම්... කෝ බලන්න...

නෑ අභි... කමක් නැ... ආයෙත් කරමු...

අපි ආයෙත් ඇවිල්ලා හරියටම සති දෙකක්.. අපි හිටියේ මගෙ බෝඩීමෙ ... දැන් මට වෙනදට වඩා ටිකක් කකුල හොල්ලන්න පුළුවන් වෙද්දි, මන් හැමවෙලේම උත්සාහ කලේ ඇවිදින්න.... මට පුළුවන් හැමවෙලාවකම මන් කලේ තනියම නැගිටින්න උත්සාහ කල එක... වෙනද වගේම අදත් එයා මගෙ ලගින්ම හිටියේ, මන් වැටෙයි කියන බයට....

තාම හරියටම කකුල බැලන්ස් නැතත් ආධාරකයක් අල්ල මට නැගිටින්නත් , වම් කකුලට බර දීල දකුන කකුල පෝඩ්ඩක් හොල්ලන්නත් පුළුවන් උනා... එක අඩියක් වගේ බොහෝම අමාරුවෙන් මන් ඉස්සරහට තිබ්බා...

ඩොක්ටර්ව හම්බෙලා අලුතෙන් දුන්න එක්සයිස් ඒ විදියටම කලා... බෙහෙතුත් මාරු කලා... මට නිතර එන ඔලුව රිදිල්ලටත් ඩොක්ටර් බෙහෙත් දුන්නා... මේ දවස් ටිකේම ඒ හින්ද මගෙ මනසටත් ටිකක් සැහැල්ලුවක් දැනුනා...

අදට ඇති වස්තුව...

අනේ අභී, තව එකපාරක් මන් උත්සාහ කරන්නම්... ඔයා බය වෙන්න එපා.. මන් වැටෙන්නෑ.... ඔයාගෙ වැඩක් ඔයා කරගන්න අයියේ...

පිස්සු කොල්ලා... මන් කිව්වෙ ඔයාටමයි මහන්සිය ... දැන් කියෙ ඉදන්ද.. අපි ටිකක් රෙස්ට් කරල ආයෙ පටන් ගමු....

හ්ම්....

එයාගෙ බලකිරීමත් එක්ක මන් ටිකක් රෙස්ට් කරන්න ඉදගත්ත.. මගෙ අතට එයා හදපු කෝපි එකක් දෙන ගමන් එයත් මගෙ එහා පැත්තෙන් ඉදගත්තා...

බ්‍රර්....බ්‍රර්....

ඒ එක්කම වගේඑයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා..

📲📲📲

හෙලෝ...

.............

මන් කිව්වනේ, මට මගෙ පඩුවෙ ඉන්න
දීපන්...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now