Character Introduction

414 26 39
                                    

Anyeong ළමයි...

මේ මගේ first ff එක... ඒ නිසා වැරදි අඩු පාඩු ගොඩක් ඇති. මන් මට පුළුවන් තරම් හොඳට කතාව ලියන්න උත්සාහ කරන්නම්. කතාව කියවන හැමෝම comment කරලා මට මගේ අඩු පාඩු හදාගන්න උදවු වෙයි කියලා මම හිතනවා.

SS501ලව දන්නවාද??

ගොඩක් අය දන්නේ නැතුව ඇති... මොකද එයාලා දැන් band එකක් විදිහට active නැති නිසා. ඒත් මං කිව්වොත් ඒ අපි හැමෝම ආදරේ කරපු Jihu අයියගේ band එක කියලා ගොඩක් අයට මතක් වෙයි.

ඉතින් කතාව ගැන කිව්වොත් මේක SS501 fan fiction එකක්. මේ කතාවේ characters SS501 membersලා වුණාට එයාලගෙ ඇත්ත ජීවිතේ කතාව ඇතුළේ හොයන්න යන්න එපා... මොකද මං පාවිච්චි කරන්නේ එයාලගෙ නම් සහ qualities විතරයි. ඊට අමතර කිසි ම දෙයක් ඇත්ත දේවල් නෙමේ. (සමහර දේවල් ඇත්ත වෙන්න පුළුවන් ඉතින්)
ඒ නිසා character එකට ඕනේ image එකක් විදිහට විතරක් එයාලව හිතා ගන්න.

මේක love story එකක් නම් නෙමේ. අන්තිමට මොනවා වෙයි ද කියන්න මාත් තාම හිතලා නෑ. සමහර විට relationship එකකින් ඉවර වෙන්නත් පුළුවන්. ඒත් ඒක තීරණය වෙන්නේ එතකොට මන් හිතන විදිහ අනුව. ඒ නිසා love story එකක් බලාපොරොත්තු වෙන්න නම් එපා.

තව දෙයක්... කියවන් යද්දී හිතෙයි මෙහෙම දේවල් වෙන්න පුලුවන් ද... මේක හරි ම විකාරයක් නේ කියලා. ඒත් ඒවා ඉවසා වදාරගෙන කියවන්න කියලා ඉල්ලනවා. කොහොමත් කතාව අන්තිම හරියට යනකන් සමහර ඒවා තේරෙන්නෙත් නැති වෙයි. හැම දෙයක් ම අන්තිමට author note එකේ දී පැහැදිලි කරන්නම්.

හරී.. එහෙනම් අපි දැන් characters අඳුර ගමුකෝ... 👇
.
.
.
.
.
.
.
.
.

Kim Young Mi 💚

🌠17 yrs🌠Goes to Yongsan High School🌠Has a brother

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🌠17 yrs
🌠Goes to Yongsan High School
🌠Has a brother

Kim Dae Won 👨‍⚖️

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now