01 | Mr. Choi's maths class

5.9K 343 45
                                    

WARNING: I'm normally soft and cute as a bunny, but my story is copyright...so If you steal it pretend it's yours, posting The book without permission in any form...I will bring you down with Thor's hammer.

𝙏𝙝𝙞𝙨 𝙨𝙩𝙤𝙧𝙮 𝙘𝙤𝙣𝙩𝙖𝙞𝙣𝙨 𝙙𝙚𝙩𝙖𝙞𝙡𝙚𝙙 𝙢𝙖𝙩𝙪𝙧𝙚 𝙩𝙝𝙚𝙢𝙚𝙨 𝙖𝙣𝙙 🔞 𝙨𝙘𝙚𝙣𝙚𝙨 𝙨𝙤 𝙞𝙛 𝙮𝙤𝙪'𝙧𝙚 𝙪𝙣𝙙𝙚𝙧 𝙖𝙜𝙚 𝙩𝙝𝙞𝙨 𝙨𝙩𝙤𝙧𝙮 𝙞𝙨 𝙣𝙤𝙩 𝙛𝙤𝙧 𝙮𝙤𝙪.

Please this book isn't English, those who thought this was English I'm sorry 😭😭

Thanks... enjoy the story💕

xᴛᴀᴇɢᴜᴋᴋɪ©

____________________________________________

පෙබරවාරි 7 වෙනිදා.....එදා තමා ජන්කුක් පලවෙනි වතාවට ටේහියුන්ව දැක්කේ...high-school එකේ පලවෙනි දවස, වගේම Mr. චෝයීගේ මැත්ස් පීරීයඩ් එක.

Mr. චෝයීගේ classroom එක තරමක් සාමාන්‍ය classroom එකක් විය. බිත්ති සුදු පාටීන් තීන්ත ගා ඇති අතර මේස පේළි පහ බැගින් එක පේළීයකට පහ ගානේ ඩෙස්ක් විසි පහක් තිබ්බා. පොලව ලී වැනි පෙනුමක් ඇති ටයිල් වලින් සරසා තිබුන අතර පංති කාමරයේ දකුණු පස විශාල ජනේල් තිබ්බේ පංති කාමරයට නැවුම් එලිය ලබා දෙන ගමන්. පංතිය ඉදිරිපස විශාල blackboard එකත් සමග හැමදේම අලුත් දේවල් කියන පෙනුමක් තිබ්බේ.

පංතියට එක එක ලමුන් ඇවිත් ඩෙස්ක් වල ඉදගත්තේ පලවෙනි පීරීයඩ් එකට ලෑස්ති වෙන ගමන්.

ඒ අතර ජන්කුක් තම යටිතොල් දත් අතර හපා සිටින ගමන් තම නෝට්බුක් එක පපුවට තද කරන් දොර ගාව හිටගෙන බැලුවේ අලුත් පංති කාමරය දිහා. ටිකක් ලමුන් ඇවිත් සිටියත් ඔහුගේ ඇස් පංති කාමරය වටා ගියේ කොතැනින්ද හිද ගන්නේ කියා. ජනේලය ටිකක් ලගිත් තිබූ හිස් මේසය දැක තරුණයාගේ තොල්වලට සිහින් හිනාවක් පැමිණියේය.

මෙතන හොදයිද? ඔහු හිතුවේය.

තවත් ලමයින් පංතියට එන නිසා ජන්කුක් තම බෑග් එක මේසයේ පැත්තක බිමින් තියා හිද ගත්තේ නෝට්බුක් එක ඇරලා පෑනක් අරගන්න ගමන්. ඔහු කිසිවක් ලියන්නට ගත්තේ නැති වුනත් මොකටත් එක්ක ලෑස්ති වෙලා හිටියා. ටීචර් මොන දේ කියයිද කියලා නොදැන ඔහේ හිටියා..මොකද ඉස්කෝලෙ කියන දේ තනි වචනෙකින් කියන්න පුළුවන්..

පට්ට බෝරින්...😴

කම්මුලට අත තියාගෙන කම්මැලි කමින් දොරෙන් ඇතුලට එන ලමයි දිහා බලාගෙන ඉන්නවත් එක්ක ජන්කුක්ගේ ඇස් ගැටුනේ දුඹුරු පාට කොණ්ඩයක් ඇති තරුණයෙක් ඇතුලු වුනේය. ඔහු ඇද සිටියේ තැඹිලි හා රතු පාට මිශ්‍ර වූ ජැකට් එකකි. ජන්කුක්ගේ ඇස් දිලිසෙන්න ගත්තා, ඒ කෙනාව දැකලා හිතුනේ එක දෙයයි.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now