21| Tell Me, Do You Love Me?

930 211 28
                                    

⚠️T//W⚠️
Hint of Child abuse + Strict parents

"ම්-මොකක්..." 

"අපිට තවදුරටත් යාළුවෝ වගේ ඉන්න බැහැ ටේහියුන්.... මොකද.......මං ඔයාට ආදරේ කරන්න අරන් ටේ..." 

"ජ්-ජන්කුක්..." ටේහියුන් low voice එකකින් කතා කලා. 

"ප්ලීස් ටේ... ප්ලීස්...ඔයාටත් මට දැනෙන විදිහටමද දැනෙන්නේ..." ජන්කුක්ගේ ඇස් වල තිබ්බ දුකට ටේහියුන්ගේ ඇස් වලින් තවත් කදුලු වැටෙන්න ගත්තා.

"ටේහියුන්... කියන්න ඔයා මට ආදරෙයිද නැද්ද..." ජන්කුක්ගේ හඬේ ගැඹුරු හැගීමක් යට වෙලා තිබ්බා, ඒත් ටේහියුන් නෙමී එක අදුනගත්තේ. නිරුත්තරව ටේහියුන් තමන්ගේ අත් දිහා බලාගත්තේ උත්තරයක් දෙන්න හිතන ගමන්. 

ජන්කුක් ලොකු සුසුමක් පිට කරලා ටේහියුන් ලගින් නැගිට්ටා;

"I thought so... අපි දෙන්නා අතර වුන දේවල් ඔක්කොම... ඔයාගේ කැමැත්තට වුන දෙයක් නේද..." 

"හහ්...ම්-මොකක්..." ටේහියුන් හිමින් ගොත ගහන ගමන් ජන්කුක් දිහා ඔලුව උස්සලා බැලුවා. ඒ අදුරු වෙච්ච මූණේ කිසිම හැගීමක් ගෑවිලා තිබ්බේ නෑ. 

"ඔයා මාව use කලා ඔයාගේම ආසාවන් වලට...මාව seduce කරලා...මට බොරු hopes දීලා මාව සෙල්ලමකට ගත්තා නේද..." 

"කුක්..මො-මොනාද ඔයා මේ කියන්නේ...ම-මම කවදාවත්...ඔ-ඔයාට එහෙම කරන්නේ ඇ-ඇයි..." ටේහියුන් තමන්ගේ අල්ලෙන් කදුලු පීදගෙන බිමින් නැගිට්ටේ කොන්ද දිගේ එන වේදනාවන් හැමදේම අමතක කරන ගමන්. ජන්කුක්ගේ උරහිස් දෙපැත්තෙන් අල්ලගත්ත ටේහියුන් ජන්කුක්ගේ මූණට ලං වුනා. 

"මම ඔයාව use කලේ නෑ...ජන්කුක් මාව විශ්වාස කරන්න...මම කව-" 

"ඒනම් ඇයි...." ගැඹුරු හඩකින් ජන්කුක් ඇහුවේ තමන්ගේ උරහිස් වල තියෙන ටේහියුන්ගේ අත් ගසලා දාන ගමන්. "ඒනම් ඇයි ඔයාට මට ආදරෙයි කියලා කියන්න බැරි.... ඔයා මට ආදරේ කරන්නේ නැද්ද ටේහියුන්..." 

"ම..මම..." ටේහියුන්ට දැනුනේ තමන්ගේ හුස්ම හිරවෙනවා වගේ හැගීමක්. උණු කදුලු තමන්ගේ කම්මුල් දිගේ පහලට රූරා වැටුනේ ටේහියුන්ව තවත් අසරණ වෙද්දි. 

"ඔයා මොකක්ද ටේහියුන්..." 

"ම-මම ද්-දන්නේ නෑ...." ටේහියුන් බිම බලාගත්තේ ජන්කුක්ගෙන් low chuckles ඇහෙනවත් එක්ක. 

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now