Wet Dreamz| Final Goodbyes

854 138 73
                                    

So

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

So.... this is it.... 😭😭

Wet Dreamz කතාවේ අන්තිම චැප්ටර් එකත් දුන්නා... මම බලාපොරොත්තු වුන විදිහටම මට චැප්ටර් එකේ අවසානේ ආදරණීය විදිහට ලියාගන්න පුළුවන් වුනා...😭😭 ඔයාලා බලාපොරොත්තු වුන අවසානයක් නොවුනා නම් සොරි......😭

මම දන්නේ නෑ...මම සතුටටද අඬන්නේ දුකටද කියලා... මගේ පලවෙනි සිංහල ටේකූක් කතාව අවසානයකට ආවා....😭😭😭

මෙච්චර කල් GirlxBoy කතා ලියපු මට ටේකූක් ලියන්න inspire වුනේ promise me කියන පොතෙන්... ඒකේ ඕතර්නිම් Kimvero01
කියෝලා නැත්තං ගීන් කියවන්න... 🙂🔥

මට ඒක කවදාවත් අමතක කරන්න බෑ...😫💜

මගේ කතාවේ ඉන්නේ හැමෝටම මම ගොඩක් ආදරෙයි....හැඟීම් වචන වලට හරවන්න කොච්චර අමාරූ වුනත් මම අන්තිමට තවත් පොතක් ලියලා අවසන් කලා...

චැප්ටර්ස් අග තියෙන A/N ඔක්කොම මම අයින් කලා... ඒකට සොරි...🌝💔

ඔයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති... මම මීට කලින් මේ වට්පෑඩ් කියන platform එකේ කතා ලියපු කෙනෙක්, ගොඩක් අය දන්නවා ඇති kiss bet කියන පොත... ඒක මගේ පරණ account එකේ පොතක්.. මගේ account එක, පොත්, කාසී ඒ හැමදේම නැති වුනාට මම මං ආසාවෙන් කතා ලියන එක නතර කලේ නෑ... 😙

මම දිගටම ලිව්වා...ඒවගේම මම දිගටම ලියනවා... මගේ අරමුණට යනකන්ම මම කතා ලියනවා... මොකද මට මගේ සතුට වටිනවා...

මගේ පලවෙනි step එක හැටියට Wet dreamz කියන කතාවෙන් මම ආයේ නැගිටිනවා...😌

මේ පොත ආසාවෙන් කියවලා, ඔයාලාගේ ලස්සන, ආදරණීය වගේම funny කමෙන්ට්ව වලට ගොඩ ගොඩක් ස්තූතියි... 😭💜

Maths period එකේ වුන සිද්ධියක් අදාල කරන් පටන් ගත්ත මේ පොතට වෝට් කරලා සපෝට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි... 😭💜

විශේෂයෙන් අමතක නොකර හාටූවක් තියලා යන රීඩර් පැටියාට ස්තූතියි... 😭💜

මේ පොතේ ඉන්න ජන්කුක් වගේම ටේහියුන් කියන දෙදෙනා මගේම හැසිරීම් අදාල කරගෙන නිර්මාණය කලේ

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

මේ පොතේ ඉන්න ජන්කුක් වගේම ටේහියුන් කියන දෙදෙනා මගේම හැසිරීම් අදාල කරගෙන නිර්මාණය කලේ... ඉතින් ඒ දෙන්නාගේ persona එක මට ගොඩක් වටිනවා....

ටේහියුන්ගේ අතීතය, මගේ නැතිවුණු යාළුවා මතක් කරගෙන ලිව්වා වගේම අදටත් මට මගේ පුංචි කාලේ යාළුවාව මතකයි....

අද කාලේ සමාජයේ අසම්මත දේවල් වලට ඉඩක් නැති බව ඔයාලා ගොඩක් දන්නවා, ඒ කාරණෙත් අදාල කරගත්තේ මේ පොත LGBTQ එක වෙනුවෙන් ලියන්න හිතුන නිසා.

ටේහියුන් සහ ජන්කුක් කියන දෙදෙනාම teenage අවදියේ ඉන්න නිසා අලුත් දේවල් try කරන්න තියෙන ආසාව තමා එයාලාගේ sexual intimacy එකෙන් මම පෙන්වලා තියෙන්නේ... ඒවගේම මගේ හොද යාළුවෙක් වෙන Elvaට ගොඩක් ස්තූතිවන්ත වෙනවා fanarts වලට..😄💜 (ඒවායීන් තමා මට ideas ආවේ 😂)

ටේහියුන් එයාගේ හැගීම් පිලිගත්තේ නැතිවෙන්න හේතුව එයාගේ තාත්තා, ඒක ඔයාලාට තේරෙන්න ඇති කියලා හිතනවා.

ඒත් ජන්කුක් ටේහියුන්ට එයාගේ හැගීම්, තෝරගත්ත තීරණ නිසා පසුතැවෙන්න ඉඩ තියන්නේ නැතුව වග බලාගත්තා. මොකද ඒ දෙන්නට ඒ දෙන්නාගේ ආදරේ විතරක් තිබ්බා නම් ඇති, මුලු ලෝකේම ඒකට අවහිර වුනත්.

පොතෙන් දෙයක් ඉගෙන ගන්න ලැබුනා කියලත් හිතනවා...ආදරේ කියන දේ ඇතුලත gender එක ආදාල නෑ... මොකද ආදරය කියන්නේ ආදරය...

මම හිතනවා ඔයාලාත් මගේ කතාවේ ඉන්න චරිත වලට ආදරේ කරයි කියලා...

ඒනම්... මේක තමා අන්තිම සමුගැනීම... නෑ..නෑ...🌝 මම තව කතා ලියනවා.. මේ wet dreamz කතාවෙන් සමුගැනීම විතරයි ඒනම්...ඉතින්... Wet dreamz කියවපු ඔයාලා හැමෝමටම ස්තූතියි...

කැමති අයට මගේ acc එකට follow එකක් දාලා තියෙන කතා කියවන්න පුළුවන් 😌❤

I love youuuu...😭😭😭💜😙❤❤❤

xᴛᴀᴇɢᴜᴋᴋɪ©

xᴛᴀᴇɢᴜᴋᴋɪ©

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
Wet Dreamz (Sinhala) ✔Tempat cerita menjadi hidup. Temukan sekarang