28| Your Eyes Are Asking For It

980 190 63
                                    


"ජන්කුක්....??"

"හ්ම්ම්..." ජන්කුක් ඇස් පියාගෙන brunetteට උත්තර දුන්නා. ටේහියුන් නිශ්ශබ්දව ජන්කුක්ගේ උඩට නේරලා තියෙන නිපල් එක වටා ඇඟිල්ලෙන් රවුම් ඇද ඇද හිටියේ ravenගේ උණුහුමට ලං වෙලා හදගැස්මට සවන් දෙන ගමන්.

"ඔය හිතන්නේ බෝගම්ට වුන දේ හොඳ දෙයක් කියලද??" ටේහියුන් එකසැරේ ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවම ජන්කුක් ටේහියුන් දිහා ඇස් ලොකු කරන් බැලුවා.

"ඇයි ඔයා එහෙම ඇහුවේ...??" ජන්කුක් ආපීට ප්‍රශ්නයකින් උත්තර දුන්නා.

"බෝගම්ව ස්කූල් එකෙන් expelled කරලා මාස එකහමාරක් වෙනවා..." ජන්කුක් ටේහියුන් දිහාම බලන් හිටියට brunette දිගටම ඇස් පහත් කරගෙනම හිටියා.

"ඔයාට දුකයිද? එහෙම අහන්න?" ජන්කුක් හිමීට ටේහියුන්ගේ ඔලුව තමන්ගේ පැත්තට හැරෙව්වා.

"ම්ම්ම්....නෑ..." ටේහියුන් ජන්කුක්ගේ ඇස් මගහරින ගමන් කිව්වා. "මට අහන්න ඕනේ ඇයි එයා ඒ වගේ දෙයක් කලේ කියලා..." යටි තොල දත් වලින් හපන ගමන් ටේහියුන් කිව්වා. සුසුමක් පිටකරපු ජන්කුක් ටේහියුන්ගේ සිහින් ඉණ අල්ලගෙන positions මාරූ කලේ ටේහියුන්ගේ ඇඟ උඩට එන ගමන්.

"ටේහියුන්...එයා පලිගන්න ඒ වගේ දෙයක් කලේ... ඔයා ඒ දේවල් අමතක කරන්න ඕනා තේරූනාද... ඒ ගැන හිතලා හිත අවුල් කරගන්න එපා...තේරූනාද" ජන්කුක් ටේහියුන්ට ටිකක් සැර කලාම brunette බෝල ඇස් එක්ක ඔව් කියලා ඔලුව වැනුවා.

"ඔයාට ඒ මාලේ ගැලපෙනවා..." තොල් අග සෙල්ලම් කරපු හිනාවත් එක්ක ටේහියුන්ගේ ඇස් ජන්කුක්ගේ කරේ තියෙන තමන්ගේ මාලේට ගියේ, මෙච්චර කල් ටේහියුන් ඒ මාලේ දාගෙන හිටියට ජන්කුක්ට ඒක ලස්සනට ගැලපෙන නිසා ටේහියුන් ඒක ජන්කුක්ට දුන්නා.

"ඔයාගේ නේ..." ජන්කුක් කට කොනින් හිනාවීගෙන ටේහියුන්ගේ නහය සිපගත්තේ brunette සිහින්ව හිනාවෙන ගමන්.

"මමත් ඔයාගේ නේ..." ටේහියුන් ආපීට උත්තර දුන්නේ යටිතොල දත් අතර තියාගෙන. ජන්කුක් ටේහියුන්ගේ තොල්වලට බර වෙනවත් එක්ක තමන්ගේ කරේ තිබ්බ මාලේ පෙන්ඩන්ට් එක ටේහියුන්ගේ තොල් මත පතිත වුනත්, ඒ මතම ජන්කුක් තමන්ගේ තොල් තියලා ටේහියුන්ව සිපගත්තේ, brunetteගේ ඉණ වටා රවුම් අදින ගමන්.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now