09| Strawberry Flavoured

1.3K 240 22
                                    


⚠️This contains mature themes and sex education, instructions. (Some words are censored due to Wattpad rules)

ජන්කුක් එක දිගට po*n බැලුවා.

ඔව්..ඔව්..එයා sex ගැන ගොඩක් දේවල් දන්නේ නැති නිසා එයා ඒ දේවල් ගැන හෙව්වා. මොකද එයා ටේහියුන්ට කිව්වේ එයා හොද expert කෙනෙක් වගේම හොද player කෙනෙක් කියපු නිසා.

(A/N :- කාටද ජන්කුක් ඔයා මේ බොරු කරන්නේ??)

දිවෙන් තොල් තෙත් කරන ගමන් ජන්කුක් ලැප් එක අතට අරගෙන rewind කරලා උනන්දුවෙන් බැලුවේ video එකේ ඉන්න කෙනා condom එක හරියට තම ඩික් එකට දාගන්න හැටි. ජන්කුක් එයාගේ ඇද ගාව තියෙන මේසෙ උඩ තිබ්බ condom එක අතට අරගත්තේ foil cover එක ඉරන ගමන්, මුලදි එයා හරියට කවර් එක කැඩුවත් ගැල වුන්නැති නිසා එයා තවත් එකක් ගත්තේ සුසුමක් පිට කරන ගමන්.

ආයේත් rewind කරලා හරියට condom එකේ කවර් එක දතින් කැඩුවා video එකේ වගේ ලේසීයට කඩනවට පෙනුනට ගොඩක් අමාරුයි කියලා ජන්කුක්ට තේරූනා. ඒක නිසා හොද හුස්මක් අරන් සන්සුන් වුන ජන්කුක්, condom packet එකේ කොනක් කඩලා පරිස්සමට සිලිකන් ඩිස්ක් එක එලියට ගත්තා. ඒකේ උඩට නේරලා තියෙන ටිප් එක ඇගිලි තුඩු වලින් තද කරලා, ඒ Disc එක ජන්කුක් තමන්ගේ ටිප් එක උඩින් තියලා පහලට roll කරගෙන ආවේ rubber material එක base එක ගාවටම ඉඩක් ඉතුරු කරන්නේ නැතුව roll කරන ගමන්.

ජන්කුක් මීට කලින් condom එකක් use කරලා නැති නිසා එයාට පුංචි අපහසුතාවයක් දැනුනේ ඒකේ latex materiel එක නිසා ඒත් ඒකට හුරු වෙන්න වෙනවා කියලා එයාගේ හිත කිව්වා. එයා මේසේ උඩ තිබ්බ lube bottle එක ගන්න අත දික් කලා. එයා ගෙනාවේ strawberry flavoured lube එකක්.... ඇයි?? මොකද ටේහියුන් strawberry වලට ගොඩක් ආස නිසා... එක දවසක් ටේහ්‍යූන් කිව්වා එයා ස්ට්‍රෝබෙරි flavour එකට ගොඩක් ආසායි කියලා.

Bottle එකේ ටොප් එක සද්දෙකුත් එක්ක ඇරුනම ජන්කුක් ටිකක් ගැස්සුනා...මොකටද ඒ තරමටම ගෙදර ලොකු නිෂ්ශබ්දතාවයක් තිබ්බා, ජන්කුක් ආයේ බල බල හිටපු video එක rewind කරලා බැලුවා.

Lube bottle එකෙන් lube අතට දාගත්ත ජන්කුක්‌ගේ ඇගේ පොඩි හිරියක් ගියේ lube ජෙල් එකේ සීතල ගතියට, අතට දාගත්ත lube තමන්ගේ ඩික් එකේ තවරන්න ගත්තේ video එකේ තියෙන හැටියට. ඒ po*nstar එයාගේ partnerට ඇතුලු වෙන්න ගත්තත් එක්ක ජන්කුක් fleshlight sex toy එකට අතට අරගත්තා...... oops... මට අමතක වුනා.... හිහි...එයා ඒකකුත් store එකෙන් ගෙනාවා... ඒක ගොඩක් embarrassing වුනත් එයා ඒක store එකෙන් buy කරලා ගෙනාවා.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now