03| Tiny Jungkookie

1.4K 274 18
                                    


පේපර් රොකට් එකක් පාවෙනවා ජන්කුක්ගේ ඇස් කොනට පෙනුන ගමන් කොල්ලාගේ තොල්වල හිනාවක් ඇදුනේ ඒ ටේහියුන්ගේ වැඩක් නිසා. රොකට්ටුව වෙන කොහෙ හරි යන්න කලින් ජන්කුක් එය අල්ලගත්තේ Mr. චෝයී දැක්කද නැද්ද කියන එක ගැනත් විමසිල්ලෙන්. ජන්කුක් සහ ටේහියුන් දෙන්නම දැන් ටික දවසක් තිස්සේ චිට් පාස් කර කර හිටියේ ඒ දෙන්නට class එකේ කතා කරන එක තහනම් නිසා. චිට් පාස් කරන එකත් මේ වැඩේටම ගැලපෙනවා මොකද කතා කරලා අහු වුනොත් තැන් මාරු කලාම දෙන්නටම ගොඩක් දුකක් දැනෙයි නිසා.

ජන්කුක් රොකට් එක දිග ඇරලා කියවනවත් එක්කම එයාගේ කිරි සුදුවන් කම්මුල් රෝස පැහැ වුනේ ලියලා තිබ්බ දේ නිසා.

අද අමුතු ලස්සනක් පේනවා.. :) අලුත් ටීෂර්ට් එකක්ද???

ජන්කුක් තමන්ගේ යටි තොල දත් අතරට හපාගෙන පැන්සල ඇදලා ගත්තේ කොලේ තව දෙයක් ලියන ගමන්. කොලේ ගුලි කරලා ටේහියුන්ගේ පැත්තට විසි කලේ ලොකු හිනාවකුත් එක්ක.

ඔව් :) ඊයේ මායී අම්මයි පොඩ්ඩක් 𝙨𝙝𝙤𝙥𝙥𝙞𝙣𝙜 ගියා...

Aww.... චූටී ජන්කුකී අම්මිත් එක්ක shopping ගිහින්...how cute

ජන්කුක්ගේ කම්මුල් නැවතත් රෝස පාට හැරුනා, ටේහියුන් එයා දිහා එක සැරයක් බලලා අතින් කට වහගෙන කියුට් විදිහට හිනා වුනේ ඇස් භාගේට වැහෙද්දි, කියුට්. දකිට කාටත් හිතෙන්නේ ඒක.

ඔහ්...shut up ඔයා කියන්නේ නිකන් අම්මා එක්ක කාලේ ගත කරන්නෑ වගේ...

TBH, අම්මට අපිත් එක්ක කාලේ ගත වෙලාව නෑ...ඉතින් මම ගොඩක් වෙලාවට ඉන්නේ මගේ මල්ලි එක්ක..

ජන්කුක් එය කියවනවත් එක්ක එයාගේ හිනාව මැකිලා ගියා. ජන්කුක්ට දුක හිතුනා ටේහියුන්ගේ අම්මට එයාලා එක්ක කාලේ ගත කරන්න බැරි වුන එකට...

Oh.. I'm sorry...ඒත් ඔයාට මල්ලි කෙනෙක් ඉන්නවනේ...ඒක නිසා පාලූ නැතුව ඇති...

හිහි...ඔව්..මට තව නංගියෙකුත් ඉන්නවා.....

Cool, මට ඉන්නවා අයියා කෙනෙක්...එයාට 24යි..lol..ඔයාගේ නංගිට සෙට් කලා නම් හරි..

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now