33| You're My Souvenir

812 170 70
                                    

"හම්මේ....අදින් පස්සේ නම් සැපට නිදා ගන්න පුළුවන්..." ගිමන් හරින ගමන් ජන්කුක් කිව්වේ ටේහියුන්ගේ ඔඩොක්කුවේ ඔලුව තියාගන්න ගමන්.

"Exams...කොමද ලමයි..." Mrs. Jeon කාර් එක drive කරන ගමන් ඇහුවේ mirror එකෙන් බලන ගමන්.

"පාඩම් කරපු නිසා හොදයි ආන්ටි... නැත්තං අනාගන්නවා..." ටේහියුන් ජන්කුක්ගේ සිනිදු කෙස් අතර ඇඟිලි යවන ගමන් කිව්වේ ජන්කුක් හිමීට ටේහියුන්ට රවන ගමන්.

"යැයි...යැයි...ඔයාමයි පාඩම් කරන්න බෑ ගගා අඬ අඬ හිටියේ...එක round ම්හ්යුහ්හ්ග්" ටේහියුන් ජන්කුක්ගේ කට අතින් වැහුවේ ජන්කුක් කියන්න ගිය දේ නතර කරලා. සිහින් දිග ඇඟිල්ලක් තොල් වලට ලං කරලා 'ෂ්ෂ්ෂ්' සද්දයක් දැම්මේ ඇස්වලින් Mrs. Jeonව පෙන්නන ගමන්. ඒත් හොද වෙලාවට Mrs. Jeon පාර ගැන විමසිල්ලෙන් හිටියේ.

"ටේහියුන්ව ගෙදරින්ම බස්සන්නද?" Mrs. Jeon ඇහුවම ටේහියුන් ඔකේ කියලා උත්තරයක් දුන්නා. ටේහියුන්ගේ ගෙදර side එකෙන් slow කරපු ගමන් තමන්ගේ බෑග් එක කරට දාගෙන දොර අරින්න හදද්දිම ජන්කුක් ටේහියුන්ගේ අතින් නතර කලා.

"හෙට එනවා නේද..." ජන්කුක් ඇහුවම ටේහියුන් හිනාවක් දාලා ඔව් කිව්වා. ජන්කුක්ගේ වාහානේ යනකන්ම බලන් හිටපු ටේහියුන් ඇතුලට ගියේ හිත සතුටින් පිරිලා තියෙද්දි.

🌧

"ටේටේ...." Mrs. Jeon දොර අරින ගමන් උණුහුම් හිනාවක් එක්ක ටේහියුන්ව hug කලා.

"ගුඩ් මෝනීම් ආන්ටි...කෝ ජන්කුක්.." ටේහියුන් ආපීට හිනාවීගෙන උත්තර දුන්නේ තමන්ගේ සපත්තු ගලවන ගමන්.

"ගුඩ් මෝනීම් dear... ජන්කුකී තාම නිදි... අද මම හොදටම පරක්කු වෙලා ඉන්නේ..." සෝෆා එක උඩ තිබ්බ පර්ස් එක උරහිසට දාගෙන ෆයිල් කට්ටලයක් අතට ගත්ත Mrs. Jeon කිව්වා. "කිචන් එකේ කෑම තියෙනවා... ජන්කුක් තව ටිකකින් ඇහැරෙයි... එතකන් ඔයා කන්න හරිද පැටියෝ... ආන්ටි වැඩට යනවා.."

"ආහ්...ඔකේ...ආන්ටි..පරිස්සමින් යන්න.." Mrs. Jeon කාර් එකත් අරන් යද්දි ටේහියුන් යටි තොලත් හපාගෙන දොර වහලා ලොකු කලේ උඩ තට්ටුවට යන ගමන්. ජන්කුක්ගේ දොර ලඟ නතර වුන ටේහියුන් hardwood එකට කන තියලා සද්දේ අහන් හිටියා. දොර handle එක අල්ලෙන් තද කරන් හිමීට සද්දයක් නැති වෙන්න ඇරියේ හිමීට අඩවන් කරපු දොරෙන් ඇතුල බලන ගමන්. ඇද උඩ නිදහසේ නිදාගෙන ඉන්න ජන්කුක්ගේ figure එක දැක්ක ටේහියුන් යටි තොල හපාගත්තේ තමන්ට එන හිනාව නවත්තගන්න. ඇඳ ලඟට අඩි තිබ්බ ටේහියුන් හිමීට ජන්කුක්ගේ නිරුවත් පිට දිගේ ඇඟිලි තුඩුවලින් ඇදගෙන ගියත් ජන්කුක් නෙමී ඇහැරුනේ.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now