chapter 03

679 123 9
                                    

Tae pov

"අාහ් මහත්තයා දැන්ද ගෙදර එන්නේ.."

🐯අපොයි අප්පා නේද....අද නම් පුතෝ ඉවරම තමා...

"අප්පා....අද කලින් ගෙදර අැවිත් නේ.."

මාත් ඉතින් මගේ අහිංසක හිනාව දාලා අප්පා එක්ක කතා කලා...

"මොකද මං කලින් අාපු එක මොකක් හරි අවුලක්ද..."

🐯ඔය අහගත්තේ....දැන් ඉතින් දීපන්කෝ උත්තර...

"😁😁😁😁😁😁"

"දැන් මට දත් පෙන්නන්නේ මං දත් දොස්තරද...අාහ් හරි හරි දැන් යනවා ගේ අැතුලට ගිහින් ඉක්මනට wash එකක් දාගෙන එනවා......"

🐯"හරි අප්පා..."

අම්මෝ ඔහොම බේරුනා අැති...අප්පා මට බනින්නේ නැහැ කියලා දන්නවා වුනත් මට අප්පා කතා කරද්දි අැත්තට ම බය හිතෙනවා....මොනා වුනත් වෙලාවට අද club එකට ගියේ නැත්තේ...නැත්තන් අද ම ගෙදරින් පන්නනවා...

Tae pov end

මෙහෙම හිත හිත ටේ එයාගේ room එකට ගියා...

"තාම පුතා නැහැනේ..."

Mrs.kim දොර දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා දැකලා mr.kim එතන්ට අාවා...

"මොනාද බලන්නේ...දොර හදපු ලී වර්ගෙ ද...මේක හොද කොස් ලී වලින් හදලා තියෙන්නේ...."

Mr.kim කියපු කතාවට mrs.kim එයා දිහා බැලුවේ මේ මොන පිස්සෙක් ද  මේ කියනවා වගේ....අැයි අනේ එයා මේ ටේ එනකන් ඉන්නවා...මේ මනුස්සා දොර ගැන අහනවා...එතකොට ඉතින් එහෙම හිතෙන එක සාදාරනයිනේ....

"අනේ මේ මං බැලුව දොරක් නැහැ....තාම ටේ බෙයා අාවේ නැහැනේ...ඒකයි මං මේ බලාගෙන හිටියේ....."

" මට හිතාගන්න පුළුවන් මේ ගෙදරට හොරෙක් අැවිත් ගෙදරම බඩු අරගෙන ගියත් ගෙදර ඉන්න කවුරුත් දැනගන්න එකක් නැහැ..."

"අැයි එහෙම කියන්නේ...."

"අැයි ඉතින්  දැන් ඔයාගේ අර නාකි බෙයා අැවිත් wash දාන්නත් ගියා...."

" ඉතින් එයාගේ  වාහනේ නැහැනේ..."

"ඒක අර කොට කොල්ලා අරගෙන යන්න අැති..."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now