chapter 15

520 101 2
                                    

💛"ඔව් ඔව්..ඔයාගේ සර්ගේ යාළුවෝ දෙන්නා අද මෙහේ අැවිත්නේ..."

🐰"ඒ කියන්නේ මිසුත් අද ගෙදර ද..."

💛"අනේ නැහැ කුකී..මට මේ ටිකේ ගොඩක් වැඩ තියෙනවා..company එකට මේ month එකේ ගොඩක් advertisement හදන්න වෙලානේ...ඒක නිසා අද එන්නත් පරක්කු වෙයි මං..."

🐰"සර් අද දවසෙම ගෙදර ද ඉන්නේ මිස්.."

💛"ඒක නම් හරියට ම කියන්න දන්නේ නැහැ කුකී..මොකද  අද  ටේගේ යාළුවෝ දෙනන්ත් ඉන්න නිසා ගෙදර ඉදි ද නැත්තන්  කොහේ හරි යයි ද දන්නේ නැහැ..."

🐰"හම්ම්ම්...මන් දැන් ගිහින් breakfast  හදන්නද මිස්.."

💛"එපා කුකී...මන් දැන් යනවා..මන් company එකෙන්ම කෑම ගන්නම්...සර් කියයි මොනාද එයාට ඕන කියලා..."

🐰"හරි මිස්..."

💛"මන් ඉක්මනට යන්න ඕන..ඒක නිසා මන් රූම් එකට යනවා  කුකී .."

එහෙම කියපු මියා කඩි මුඩියේ ම guest room එකට දිව්වේ දැන්  එයාලගේ රූම් එකට ගියොත් ඉක්මනට ලෑස්ති වෙන්න බැරි වෙන නිසයි....

Tae's room

🐯"අනේ ඔම්මා...මගේ කොන්ද...."

🐺"නිදිකුම්බා දැන් නැගිට්ට නම් හොදයි නේද..."

🐥"ඔව් ඔව් උඹ නැගිටිනකන් මන් අැගෙන බහින්නේ නැහැ..."

ටේව අවදි කරවන්න කියලා කාමරේට දුවගෙන අාපු ජීහොප් ඩබල අාපු ගමන් ම හොද නින්දක හිටිය ටේ ගේ අැගට පැන්නේ ටේ‍ ට දවල් තරුත් පෙන්නලා...ටේගේ කෑගැහිල්ලත් එක්ක හෝබි ටේ ගේ  අැග උඩින් ඉවත් වුනත්  ජිමින්ට නම් එහෙම අදහසක් තිබ්බේ නැහැ..

🐯"අනේ චිමියෝ බැහැපන් බං...."

🐥"උඹ නැගිටහන් එහෙනන්.."

🐯"අනේ පහලට වෙලා ඉදපන්කෝ මන් තව ටිකක් නිදාගෙන ඉදලා එන්නම්කෝ..."

🐥"එහෙනම් ඉතින් මාත් මෙහෙම ම ඉන්නවා..."

🐯"හරි හරි බැහැපන් එහෙනම් මට නැගිටින්න.."

ටේ ට නැගිටින්න ඉඩදීලා ජිමිනුත් ටේ ගේ අැග උඩින් බැහැලා අදෙන් වාඩි වුනා...ටේ නම් කොන්දත් අල්ලගෙනම නැගිටලා අැදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වුනේ අලි පැටවු දෙන්නා වගේ ජීහොප් ඩබල අැග උඩ දගලපු නිසා කොන්දෙන් දැනෙන වේදනාවත් එක්කමයි...

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now