chapter 19

481 98 8
                                    

Call

🐥"මේ බන්  අන්කල්  උඹට කොල් කරා කිව්වා...line busy නිසා මට උඹට කොල් කරන්න කිව්වා.."

🐯"මොකද්ද බං අවුල..."

🐥"අවුලක් නෙවෙයි බං..ඊයේ රෑ උඹ අන්කල්ට මේල් කරපු documents ටික අන්කල් පොලිසියට මේල් කරලා.."

🐯"එහෙමද..දැන් මොකෝ වෙලා තියෙන්නේ.."

🐥"වෙල තියෙන්නේද...වෙලා තියෙන්නේ  ඊයේ රෑම පොලිසිය උන් ටිකව අැරස්ට් කරලා..දැන් උන්ගෙන් ප්‍රශ්න කරලවලු..තව මෙහෙම  විකුනපු ළමයි ඉන්න තැන්වල details ගොඩක් හොයා ගත්ත නිසා  අද ඉදලම ඒ ළමයි ගැන හොයන්න පටන් ගන්නවා කියලා.."

🐯"ඒක නම් හොදයි බං..මොනා වුනත් මෙහෙම තව කීයක් නම් ළමයි විකුනනවා අැතිද නේද..."

🐥"ඒක නම් අැත්ත බං....ඒතක නෙවෙයි මට කියපන්කෝ උදේ එනවා කියලා  පැය බාගෙකින් විතර අායෙත්  company එකට එන්නේ නැහැ කිව්වේ මොකද කියලා.."

🐯"ඒක ගැන මෙහෙම කතා කරන්න බැහැ බං..උඹලා දෙන්නා අද එනවනේ...අප්පත් අාවාහම මන් ඒක ගැන කියන්නම්කෝ..."

🐥"හරි එහෙනම්..මායි හෝබයි 11ට උඹලගේ ගෙදර හරිද.."

🐯"අාහ් හරි හරි..මන් තියනවා එහෙනම්..."

🐥"හරි හරි කොටි හපුවෝ.."

🐯"අනේ තියපන් ෆොන් එක කොට තාරාවා.."

Call end

ජිමින්ට තවත් වචනයක් වත් කියන්න නොදී ටේ කොල් එක කට් කරලා නැවත රූම් එකට එනකොට කුකීට පුටුවෙම නින්ද ගිහින්....ටේ කුකීව බෙඩ් එකෙන් තියලා දොරත් ලොක් කරගෙන ම පහලට අාවා...

Tae pov

මට එක වෙලාවකට හිතෙනවා ඔයත්  මේ කිසිම දේකට සම්බන්ද නැහැ කියලා..කොහොමත් ඔයා ඔහොම දිගටම රගපාන්න ගත්තොත් මට ඔයාව අනිවාර්යෙන්ම පොලිසියට බාර දෙන්න වෙනවා...ඒත් මට ඔයාව පොලිසියට බාර දෙන්න හිතෙන්නේ නැහැ..මොනවා වුනත් ඔයා වැරැද්දක් කරලා තියෙනවා නම් මන් කොහොමත්ව ම ඔයාට සමාවක් දෙන්නේ නැහැ...

දැන් මියා කුකී ගැන අැහුවොත් මන් මොකද කරන්නේ..මොකක් හරි බොරුවත් කියලා එයාව මේ වැඩේ ඉවර වෙනකන් ශේප් කරලා තියන්න ඕන...අද ම මේ ගැන අප්පට කියන නිසා මේකත් ඉක්මනට ම ඉවර කරගන්න පුළුවන් වෙයි..ඒක එහෙම වෙනව නම් මටත් හිතට හරි නිදහසක්...මෙහෙම ගේ අැතුලේ අමුතු මිනිහෙක්ව තියෙන  ඉන්නවා කියන එක කොච්චර බයානකද...අර ඩබලත් ඔය කිව්වට කලින්ම මෙහාට කඩාගෙන පාත් වෙයි...කුකීව අද දවසෙ ම රූම් එකට අැතුලේ තියන්න ඕන..."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now