chapter 31 (අමුත්තෙකුගේ පැමිනීම..)

497 93 10
                                    

කුකීට අසනීප වුන දවසෙන් පසු  අනෙක් අය සාමාන්‍ය පරිදි තමන්ගේ වැඩ කටයුතුවල නිරත වුවත් ටේට company වැඩ වලට අප්පාගේ හා හියුන්ග් ගේ සහය ලැබුන නිසා අලුතෙන් පටන් ගත්ත robotic project එකේ වැඩ කිසිම stress එකක් නැතිව කරගෙන යන්න පුළුවන් වුනා..ඒ වගේ ම බෝගම් කුකී අසනීප වුන දවසේ රෑ ම කොරියාවෙන් පිටත් වෙලා ගියා..
ජින් නම් මේ ටිකේම කුකීගේ අසනීපේ ගැන තොරතුරු හොයනවා වගේම doctor හන් එක්ක ඒ ගැන සාකච්ඡා කරමින් තමා  ගත කලේ..එයාලා ලබන සති අන්තේ කුකීගේ operation එකට දින දාගන්න පුළුවන් වුනා. කුකී ගේ operation එකට පැය 8 ක් විතර ගතවෙනවා කියලා තමා doctor හන් කිව්වේ..ඒත් operation එක වෙලාවට ජින්ටත් OT එකට එන්න පුළුවන් කියලා කියපු නිසා ටේ ගේ බය ටිකක් විතර අඩුවුනා..
කොහොම හරි මේ විදියට හැම වැඩ කටයුත්‍තක්ම සාමාන්‍ය පරිදි සාමකාමී ව සිදුවුනා..

ඒත් කිසි කෙනෙක් හිතපු නැති වෙලාවක kim mansion එකට  කෙනෙක් අාවා...ඒ වෙන කවුරුත් නෙවෙයි මියාගේ අප්පා...
මියාගේ අප්පා mansion එකට එනකොට කිම් පවුලේ හැම කෙනෙක්ම වගේ mansion එකේ හිටියා...

Mr.choi  " අාහ් අද කට්ටියම ගෙදර නේද.."

🐯"uncle  මොකද මෙහේ...මට කිව්වෙත් නැහැනේ.."

Mr.choi "අාහ් මන් ඔයාලගේ  ගෙදර ගියා..ඒත් ගෙදර වහලා දාලා නිසා මන් ඉතින් මෙහෙට අාවා...කෝ මියා.."

🐯" අැයි අප්පා මියා කිව්වේ නැද්ද එයා business trip එකකට ගියානේ..next month  වල තමා එනවා කිව්වේ..."

Mr.choi " ඒ කියන්නේ මියා ජොබ් එකක් කරනවද.."

🐯"ඔව් අන්කල්..මාත් උදේ ගෙදර නැති නිසා එයාට තනියම ඉන්න බැහැනේ..ඉතින් මන් කිව්වා එයාට කැමති නම් ජොබ් එක්ක කරන්න කියලා..අනක එයාත් අාසාවෙන් හිටියේ ජොබ් එක්ක කරන්න.."

Mr.choi " පුතේ ඔයා අැයි අපෙන්වත් අහන්නේ නැතුව එහෙම දෙයක් කලේ..."

"අැයි මිස්ටර් චෝයි.."

Mr.choi " මෙහෙමයි..එයාට ඕනවට වඩා නිදහස දෙන්න එපා..එයා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.."

🐯"ඒත් අන්කල් එහෙම කියලා මට මියාව ගෙදර හිරකරගෙන ඉන්න බැහැනේ..අනික මට එයා යන හැම තැනකම පස්සෙන් යන්නත් බැහැ.."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Donde viven las historias. Descúbrelo ahora