chapter 12

518 105 3
                                    

ටේ කුකීවයි මියාවයි ගෙදරින් drop  කරලා අායෙත් ඔෆිස් එකට ගියත් ටේ ට මේ රොබෝ ගැන සැකයක් තිබ්බා..මොකද මෙයා සාමාන්‍ය මනුස්සයෙක් වගේ නිසා..ඒක නිසාම ඔෆිස් එකට ගියාම ජිමින්ට කියලා මේ ගැන හොයන්න ඕන කියලා හිතා ගත්තා...

ඒත් ටේ ගේ mansion එකේ තත්ත්වය නම් ටිකක් වෙනස්...මොකද මේ අලුතෙන් අාපු පිරිමි ළමයා ගැන දැනගන්න mansion එකේ වැඩට හිටපු අයට දැනගන්න තිබ්බේ ලොකු උනන්දුවක්...

මියා කුකීට එයාගේ room එක පෙන්නන් කියලා අජුම්මට බාර දීලා  එයාගේ රූම් එකට ගියේ වොෂ් දාගෙන එන්නයි..අජුම්මත් කුකීව එක්කගෙන එයාට වෙන් කරලා තිබ්බ රූම් එකට ගියා...

👵"ඔයාට මොකක් කියලද කතා කරන්නේ "

🐰"මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ  කුකී කියලා..."

👵"හරි කුකී...ඔයා රූම් එක  බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින් වගේ පහලට එන්න හරිද කුකී ...

🐰"හා..ඔයාට මන් මොකක් කියලද කතා කරන්න ඕන.."

👵"අාහ් මට අජුම්‍මා කියන්න.."

🐰"හරි අජුම්මා මන් පැයකින් පහලට එන්නම්..."

අජුම්මත්  මේ අමුතු ළමයා දිහා අායෙත් බලලා පහලට ගියේ එයාට කරන්න වැඩොඩක් තියෙන නිසයි...

Ajumma pov

අනේ මට නම්  මේ බෙයා කරන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ...මොකද්ද මේ පොඩි කොල්ලෙක් ගෙනත් තියෙන්නේ ගෙදර වැඩ කරන්න...අවුරුදු 18 වත් නැතුව අැති මේ කොල්ලට...මන් ගියාට පස්සේ මොන මොන සෙල්ලන් කරයිද දන්නේ නැහැ මෙතන ඉන්න අනිත් කට්ටිය...මේ ළමයා රොබෝ කෙනෙක් කියලා බෙයාට sure  ද මන්දා...මනුස්සයෙක් වගේනේ...රොබො කෙනෙක් කිව්වම මන් හිතුවේ atm  මැෂින් එක වගේ එකක් කියලා බැලුවම මනුස්යෙක් නේ....මට නම් මෙහෙම ගියොත් පිස්සු හැදෙනවා..මියා මැඩමුත් ලබන සතියේ ඉදන් ජොබ් එකට යනවා..මේ ගෙදර ඉන්න පොඩි කෙල්ලෝ ටික එක්ක නම් මේ කොල්ලව තියන්න බැහැ...මොකක් හරි කරලා බය කරලා තියන්න ඕන..නැත්තන් රොබෝ කෑලිත් නැති වෙයි...ඔක්කොම වැඩ මේකට කරන්න දීලා නොනා හාමුලා වගේ මෙයාලා ඉදගෙන ඉදි..

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now