chapter 32

480 103 2
                                    

මිස්ටර් ජියෝනේ පැමිනීමත් එක්ක ටේ ට company එකේ වැඩ තවත් පහසු වුනා..මොකද මේ Jkin company එක හදලා තියෙන්නේ mr.jeon සහ mr.kim දෙන්න එකතු වෙලා..ඒත් එක්තරා සිදුවීමක් නිසා තමන්ගේ ව්‍යාපාර සියල්ලම තමනේ හොදම යාළුවට බාරදුන්න මිස්ටර් ජියෝන් තමනේ බිරිදත් එක්ක කොරියාවෙන් පිටවුනේ අායෙත් පැමිනීමේ බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි..
ඒත් අවුරුදු 18 කට විතර පස්සේ මිස්ටර් ජියෝන්ට නැවත තමන්ගේ මවු රටට එන්න තීරණය කලා..මිස්ටර් ජියෝන් රටින් පිටවුනාට පස්සේ කොරියාවේ අයත් එක්ක සම්බන්ධයක් තියාගන්න කැමති වුනේ නැහැ..ඒ නිසා මිස්ටර් කිම් එක්ක විතරක් ගනුදෙනු කරන ගමන් ඔහු නිදහසේ කාලය ගත කරන්න තීරනය කලා..මිස්ටර් කිම්ගේ පවුල හැරුනම මිස්ටර් පාර්ක් සහ මිස්ටර් ජන් විතරයි මිස්ටර් ජියෝන් නැවත කොරියාවට පැමිනියා කියලා දැනගෙන හිටියේ..
මිස්ටර් ජියෝනුත් තමනේ පැමිනීම ගැන වැඩි දෙනෙක් දැන ගන්නවට කැමති වුනේ නැහැ..
එයාලා කොරියාවට අාපු නිසා ලස්සන හුරතල් හා කොල්ලෙක්ව නම් බලාගන්න පුළුවන් වුනා..මිස්යර් ජියොන්ලා කොරියාවට අැවිත් දැන් දවස් තුනක් විතර වෙනවා..නම්ජුන්ට company එකේ හදිසි වැඩවගයක් වැටුන නිසා එයාට අායෙත් අැමරිකා යන්න සිද්ද වුනා..ඒත් කුකීගේ operation එකේ වැඩ ගැන බලන්න ඕන නිසාම ජින් කොරියාවේ නැවතුනා..

මේ විදියට ද හැම දෙයක්ම සාමාන්‍ය විදියට වෙමින් පැවතුනා..කුකීගේ operation එකටත් කාලය එලබිලයි තිබ්බේ...

🐰"හියුන්ගී..අපි කෝද යන්නේ..."

🐯"බබාට මන් දවසක් කිව්වා නේද බබාව hospital එක්කගෙන යන්න වෙනවා කියලා.."

🐰"ඒත් doctor uncle මට සිද්දයිද දන්නේ නැහැනේ...කුකී බයයි හියුන්ගී..."

🐯"අයිගෝ...මගේ බබා බයවෙන්න එපා අනේ..හියුන්ගී ඉන්නවනේ..අනික කුකීව operation එකට ගත්තම ජිනී හියුන්ගිත් අැතුලට එනවා.."

🐰"ජිනී හියුන්ග්ට ඉන්න කියලා හියුන්ගීට එන්න බෑද..."

🐯"ජිනී හියුන්ග් doctor කෙනෙක්නේ..ඒ නිසා එයාට විතරයි අැතුලට එන්න දෙන්නේ..බබාගේ හියුන්ගී එලියෙන් ඉන්නවා හොදද..."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now